චැංගන් සමාගම සිය නවතම විදුලි මෝටර් රථය හඳුන්වා දෙයි SathyaSeptember 9, 2025055 views චීනයේ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන චැංගන් (Changan) විසින් සින නවතම Nevo A06 සෙඩාන් පන්නයේ විදුලි මෝටර් රථය පසුගිය දා නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබුණා.… Read more
XPENG මානව රූපී රොබෝවෙකු තනයි SathyaNovember 11, 2024061 views චීනයේ විදුලි වාහන නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයෙකු වන XPENG සමාගම Tesla ගිය මඟ යමින් තමන්ගේ ම සැලසුමකට අනුව මානව රූපී රොබෝවෙකු එළිදක්වා තිබෙනවා. සමාගම විසින්… Read more
ටෙස්ලා විදුලි මොටෝ රියක් හමාස් ප්‍රහාරයකින් ඊශ්‍රායල ජාතිකයෙකු බේරාගනී SathyaOctober 23, 20230320 views පිටුපසින් ලුහුබැඳ එන හමාස් වෙඩික්කරුවන්ගේ ප්‍රහාරවලට මුහුණ දෙමින් වුවත් සිය ටෙස්ලා රථය ආරක්ෂාකාරී ව ධාවනය කරමින් රෝහල් ගත වීමට සමත් වූ ඊශ්‍රායල ජාතිකයෙකු පිළිබඳ… Read more
Air Bag ආරක්ෂිත ද? SathyaApril 26, 20230310 views මෑතක දී තරුණ ශ්‍රී ලාංකීය විද්‍යාඥයකු මාර්ග අනතුරකින් වායු බෑගය (Air Bag) ක්‍රියාත්මක වීමේ දී එහි තිබූ දෝෂයක් නිසා ගෙල ප්‍රදේශයට හානි වීමෙන් දිවි… Read more
නිදිමතේ රිය පැදවීම බීමත් ව රිය පැදවීමට සමානයි – අධ්‍යයනයක් පෙන්වාදෙයි SathyaApril 6, 2023061 views පෙර දා රාත්‍රියේ දී පැය පහකට වඩා අඩු නින්දක් ලබා රිය පැදවීමෙන් රිය අනතුරකට මුහුණ දීමේ සම්භාවිතාවය බීමත් ව රිය පැදවීමෙන් රිය අනතුරකට මුහුණ… Read more