ප්රාග් ඓතිහාසිතක යුගවල විසූ මානවයින් ආගමික ඇදහිලි වෙනුවෙන් සිය අතැඟිලි කපා දමන්නට ඇති බව ඇතැම් පුරාශිලා ලෙන් සිතුවම් පිළිබඳ සිදු කරන ලද නව අර්ථකථනයකින්…
Tag:
caves
-
-
මිනිසාගේ ඉපැරණි පූර්වතමයෙකු වූ Homo naledi ගිනි මැල අවුලුවන්නට සමත්කම් දක්වන්නට ඇති බව නවතම ගවේෂණයකින් ඉඟි පළ වී තිබෙනවා. මේ සොයාගැනීම කර තිබෙන්නේ දකුණු අප්රිකාවේ Rising Star ලෙන්…