අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රථම අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම 2029 වසරේ දී චීනයේ Chang’e-8 චන්ද්‍ර යානය හරහා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත දියත් කිරීමට නියමිතව තිබෙනවා. Africa2Moon ව්‍යාපෘතිය…
China
-
-
චීනය සිය අභ්‍යවකාශ වැඩසටහනේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් Shenzhou-23 යානය ඊයේ (24) වයඹදිග චීනයේ ජියුක්වාන් මධ්‍යස්ථානයෙන් සාර්ථක ව අභ්‍යවකාශගත කරනු ලැබුණා. ඒ Long March…
-
පසුගිය පෙබරවාරි 6 වන දින, ගෝබි කාන්තාරයේ ජියුක්වාන් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත වූ චීනයේ ‘දිව්‍ය මකරා’ යන්න අරුත් ගැන්වෙන ‘ෂෙන්ලොන්ග්’ (Shenlong) යානය මේ වන…
-
චීනයේ වැඩිම පිරිසක් නරඹන රූපවාහිනී වැඩසටහන වන පසුගිය දා පැවැති වාර්ෂික CCTV වසන්ත උත්සව ප්‍රසංගය දී (Spring Festival Gala), එරටේ අතිනවීන කාර්මික ප්‍රතිපත්තිය, මානවරූපී…
-
තවත් චීන අජටාකාශගාමීන් තිදෙනෙක් චීනයට අයත් ටියැන්ගොං අභ්‍යවකාශ නැවතුම්පොළේ මේ වන විට ‘සිර වී’ සිටිනවා. විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ උද්ගත ව ඇති නවතම තත්ත්වය…
- Science News
යුද ටැංකි ඇතුළත සිට අංශක 360ක දෘශ්‍ය පරාසයක් ලබා දෙන චීනයේ නවතම AR හිස්වැසුම
by Sathya88 viewsචීනය විසින් සිය හමුදා සන්නාහ සන්නද්ධ රථවල කාර්ය මණ්ඩල සඳහා වැඩිදියුණු කළ වර්ධිත යථාර්ථ (AR) හිස්වැසුම් සංවර්ධනය කරමින් සිටින බව වාර්තා වී තිබෙනවා. මෙම…
-
චීනය සිය Tiangong අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත යන නව සැපයුම් මෙහෙයුම වන Tianzhou 9 පසුගිය දා දියත් කළා. ඒ ඉකුත් සඳුදා (14) හයිනන් දූපතේ…
-
චීනය විසින් පසුගිය දා දියත් කරන ලද Tianwen 2 යානය විසින් එවන ලද පළමු ඡායාරූපය මාධ්‍යයට මුදාහැර තිබෙනවා. Tianwen 2, Long March 3B රොකට්ටුවක්…
-
චීනය එරට විසින් සිදු කරන ලද බලාපොරොත්තු සහගත ම අභ්‍යවකාශ මෙහෙයුම වූ Tianwen-2 යානය ඉකුත් බදාදා සාර්ථක ලෙස උඩුගුවන් ගත කළා. චීනය සතු Long…
-
චීනය විසින් සිය අපේක්ෂිත අභ්‍යවකාශ පාදක කෘත්‍රිම බුද්ධි සුපිරි පරිගණකය තැනීමේ වැඩකටයුතු ආරම්භ කරමින් ඊට අයත් පළමු චන්ද්‍රිකා පොකුර ඉකුත් දා සාර්ථක ලෙස අභ්‍යවකාශගත…