චීනයෙන් සොයාගත් කෝවිඩ්-19ට සමාන වයිරසය SathyaFebruary 24, 20250150 views වවුලන් අතරේ පවතින අලුත සොයාගත් කොරෝනාවයිරස විශේෂයක් කෝවිඩ්-19 වසංගතය ඇති කළ SARS-CoV-2 වයිරසය මිනිස් සෛලවලට ඇතුළු වීමට යොදාගත් ප්‍රෝටීනයම උපයෝගී කරගන්නා බවත්, එය යම්… Read more
චීනය සඳට රොබෝ හොපරයක් යැවීමට සැරසෙයි SathyaFebruary 5, 20250105 views චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ තිබෙන ජලය සෙවීම සඳහා චීනය මීළඟට යොදාගැනීමට යන්නේ පියාඹන රොබෝ යානයක් බව පසුගිය දා වාර්තා කෙරුණා. South China Morning Post පසුගිය… Read more
කෘත්‍රිම බුද්ධියේ චීන පෙරළිකරුවාට සයිබර් ප්‍රහාරයක් SathyaJanuary 29, 20250761 views චීනයේ කෘත්‍රිම බුද්ධි සංවර්ධන සමාගමක් වන Deepseek දැවැන්ත සයිබර් ප්‍රහාරයකට මුහුණ පා සිටින බව පසුගිය දා නිවේදනය කෙරුණා. මේ හේතුවෙන් එහි සේවාවන් ලබාගැනීම සඳහා… Read more
Huawei චිපවලින් වැඩ කරන කෘත්‍රිම බුද්ධි ශල්‍ය සහායක SathyaNovember 25, 20240114 views හොං කොංහි චීන විද්‍යා ඇකඩමිය (Chinese Academy of Sciences – CAS) මඟින් 2019 දී පිහිටුවන ලද කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය පිළිබඳ මධ්‍යස්ථානය (Centre… Read more
චීනය න්‍යෂ්ටික බලැති යුද නෞකා තැනීමට යොමු වෙයි SathyaNovember 12, 2024094 views චීනය යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ජව මූලාශ්‍රය ලෙස න්‍යෂ්ටික බලැති ප්‍රචාලන පද්ධතියක් අත්හදා බලමින් සිටින බව ඇමරිකානු පර්යේෂකයන් තහවුරු කරනවා. ඔවුන් තහවුරු කරගෙන… Read more
XPENG මානව රූපී රොබෝවෙකු තනයි SathyaNovember 11, 2024061 views චීනයේ විදුලි වාහන නිෂ්පාදන කර්මාන්තයේ දැවැන්තයෙකු වන XPENG සමාගම Tesla ගිය මඟ යමින් තමන්ගේ ම සැලසුමකට අනුව මානව රූපී රොබෝවෙකු එළිදක්වා තිබෙනවා. සමාගම විසින්… Read more
චීනයෙන් අතිධ්වනික මඟී ප්‍රවාහන ජෙට් යානයක් SathyaOctober 31, 20240227 views චීන සමාගමක් විසින් මගී ප්‍රවාහනය සඳහා වන අතිධ්වනික ගුවන් යානායක මූලාකෘතියක් එළිදක්වනු ලැබ තිබෙනවා. Lingkong Tianxing Technology නමැති එම සමාගම පවසන පරිදි අතිධ්වනික වේගයකින්… Read more
FAST තවත් තර වෙයි SathyaOctober 3, 2024089 views චීනයේ පිහිටා තිබෙන ලොව විශාලතම තනි රේඩියෝ දුරේක්ෂයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. නිරිතදිග චීනයේ Guizhou පළාතේ karst ප්‍රදේශයේ පිහිටා ඇති… Read more
එන්ජින් පරීක්ෂාවක් අතරතුර චීනයේ Tianlong-3 රොකට්ටුව ඉහළ ඇදී ගොස් කඩා වැටේ SathyaJuly 3, 2024070 views පසුගිය ඉරිදා (30) චීනයේ පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ සමාගමකට අයත් රොකට්ටුවක් අනපේක්ෂිත ලෙස ඉහළට ඇදීයාමෙන් පසු කඩා වැටුණා. Space Pioneer සමාගම විසින් නිෂ්පාදිත Tianlong-3 රොකට්ටුව… Read more
Chang’e 6 චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තෙන් එකතු කරගත් පස් සාම්පල නිරුපද්‍රිත ව පෘථිවියට SathyaJune 26, 20240156 views චීනය අභ්‍යවකාශ තරණයේ ඉතිහාසය වෙනස් කරන්නට ඊයේ සමත් වුණා. ඒ සිය Chang’e 6 මෙහෙයුම ඔස්සේ සඳේ නො පෙනෙන පැත්තේ සිට ගෙන එනු ලැබූ චන්ද්‍ර… Read more