අභ්‍යවකාශයෙන් ඇදී ආ ‘පූස් වීඩියෝව’ SathyaDecember 21, 2023085 views මුලින් ම අභ්‍යවකාශගත වූ පූසා ලෙස හැඳින්වෙන්නේ ප්‍රංශයේ උපන් Félicette නම් බළලායි. කොහොම නමුත් මේ ඔබට කියන්නට යන්නේ Félicette ගැන නො වෙයි. අභ්‍යවකාශයේ සිට… Read more
Abell 1021 BCG මධ්‍යයේ ඇති කළු කුහරය සිතා සිටියාට වඩා විශාලයි SathyaMarch 29, 2023073 views පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 2.7ක් ඈතින් පිහිටා තිබෙන Abell 1201 නම් දරන සුවිසල් තරු පොකුර මධ්‍යයේ ඇති මන්දාකිණියක් මෙතෙක් කලකට මිනිසා නිරීක්ෂණය කරන… Read more
පිටසක්වළ ග්‍රහලොවක දුහුවිලි කුණාටුවක් ජේම්ස් වෙබ්ගේ නෙතට හසුවෙයි SathyaMarch 27, 2023074 views පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් දුරින් පිහිටි පිටසක්වළ සුවිසල් ග්‍රහලොවක හටගත් යෝධ දූවිලි කුණාටුවක් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින් සමත් ව… Read more
Oumuamua ගැන අලුත් මතයක් SathyaMarch 23, 2023094 views 2017 වසර ගෙවී ගියේ මේ සහශ්‍රකය තුළ හටගත් අද්විතීය ම තාරකා විද්‍යා සංසිද්ධියේ විස්මයෙන් ලෝකයක් සලිත කරමින්. ඒ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කළ Oumuamua… Read more
වාර්තාගත පැරණිතම සුපර්නොවා පිපුරුමේ අවශේෂ හමුවෙයි SathyaMarch 3, 2023083 views චිලී ජනරජයට අයත් Cerro Tololo අන්තර් ඇමරිකානු නිරීක්ෂණාගාරයේ පිහිටි Victor M.Blanco මීටර් 4 දුරේක්ෂයේ Dark Energy Camera එකෙන් ලබාගත් අපූර්වතම ඡායාරූපයක් NSF NOIRLab මඟින්… Read more