ජපානයේ HTV-X භාණ්ඩ ප්‍රවාහන යානය පසුගිය 25 වැනි දා සිය ප්‍රථම මෙහෙයුම දියත් කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා දියත් වුණා. ජපානයේ ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ…
jaxa
-
-
ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ (JAXA) H-2A රොකට්ටුව පසුගිය 28 දා සිය 50 වැනි පියාසැරිය සිදු කළේ GOSAT-GW චන්ද්‍රිකාව අභ්‍යවකාශයට දියත් කරමින්. ජපානයේ ටෙනෙගෂිමා අභ්‍යවකාශ…
-
යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) හා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) විසින් මෙහෙයවනු ලබන BepiColombo යානය 2021 අගෝස්තු 10 දා සිකුරු ග්‍රහයාට අතිශය සමීප දුරකින්…
-
අභ්‍යවකාශ මෙහෙයුම්වල දී ක්ෂුද්‍ර ගුරුත්ව තත්ත්වය යටතේ ඇති විය හැකි ශාරීරික බලපෑම් සැලකිය යුතු මට්ටමින් හඳුනා ගන්නට අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සමත් වී තිබෙනවා. මෑතක…
-
ජපානය, සඳ මතට සුමට ගොඩබැස්මක් සිදු කළ පස් වැනි රාජ්‍යය බවට පත් කරමින් ඉකුත් 19 වැනි දා සඳ මතට ගොඩබට SLIM චන්ද්‍ර ලෑන්ඩරය ක්‍රියාත්මක…
-
ඇස්ට්‍රොබොටික් සමාගමේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වෙමින් විනාශ වද්දී තවත් චන්ද්‍ර යානයක් සාර්ථක ව සඳ මතු පිට මෘදු හා පාලිත ගොඩබෑමක් සිදු…
-
ජපානය විසින් යවන ලද SLIM චන්ද්‍ර ගවේෂණ ලෑන්ඩරය ඉකුත් දා චන්ද්‍රයා වටා කක්ෂයකට ඇතුළු වුණා. එය ලබන ජනවාරියේ සඳ මතට ගොඩ බෑමට නියමිතයි. සියල්ල…
-
ජපානයේ ‘මූන් ස්නයිපර්’ චන්ද්‍ර මෙහෙයුම ඊයේ (07) Tanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට දියත් වුණා. ඒ ජපානය සතු H-IIA රොකට්ටුවක ආධාරයෙන්. එය චන්ද්‍රයාගේ මතුපිටට ගොඩබසිනු ඇත්තේ…