දකුණු ඇමරිකානු වෙරළට දහස් ගණනින් පෙන්ගුයින් මළ සිරුරු ගොඩගසයි SathyaJuly 29, 2023057 views ජූලි මාසය තුළ මැගලනික් පෙන්ගුයින් සතුන්ගේ මළ සිරුරු 2000ක් පමණ උරුගුවේ රාජ්‍යයේ වෙරළ තීරය මතට ගොඩ ගසා තිබෙනවා. උරුගුවේ පරිසර අමාත්‍යන්ශයේ කටයුතු කරන නිලධාරියෙකු… Read more
දේශගුණ විපර්යාසය නිසා සාගරයේ පැහැය වෙනස් වෙයි SathyaJuly 18, 2023056 views පසුගිය දශක දෙකක කාලය ඇතුළත ලොව ඇති සාගර අතරින් අඩක ම වර්ණය කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා. නව අධ්‍යයනයකින් පැහැදිලි වන්නේ මෙයට හේතුව,… Read more
ෆුකුෂිමා බලාගාරයේ අපජලය පැසිෆික් සාගරයට SathyaJune 30, 2023076 views ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ තැන්පත් ව තිබූ විකිරණශීලී අපජලය පිරිපහදු කිරීමකින් අනතුරුව පැසිෆික් සාගරය වෙත මුදා හැරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය සඳහන්… Read more
ටයිටන්ගේ සුන්බුන් රැගෙන ඒමට Odysseus 6K සූදානමින් SathyaJune 27, 20230192 views පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් මුලින් ම නිරීක්ෂණය කිරීමට සමත් වූ Odysseus 6K නමැති දුරස්ථ පාලක රොබෝ යාත්‍රාව මේ වන විට එහි සුන්බුන්… Read more
අතුරුදන් වූ ටයිටැනික් ගවේෂණ සබ්මැරීනය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි SathyaJune 21, 20230111 views OceanGate සාගර සංචාරක සමාගමට අයත් ටයිටන් නම් වූ සබ්මැරීනය අතුරුදන් වූයේ පෙරේදා (19) දිනයි. ඒ එය මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නිරීක්ෂණය සඳහා යන… Read more
කිලෝග්‍රෑම් 800ක් බර ගොබ්ලින් මෝරෙක් ධීවර දැලක පැටලෙයි SathyaJune 20, 2023057 views තායිවානයේ ඊසානදිග වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදු කලාපයේ මසුන් මැරීමේ යෙදී සිටි ධීවර යාත්‍රාවකට කිලෝග්‍රෑම් 800 (රාත්තල් 1760) ක බරින් යුතු ගොබ්ලින් මොරකු හසු වී… Read more
ටයිටැනික් සුන්බුන් සිතියම් ගත කෙරෙයි SathyaMay 19, 20230125 views 1912 අප්‍රේල් 15 දා එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට එක්සත් ජනපදයේ නිව් යෝක් දක්වා ඇදුණු ටයිටැනික් නෞකාව සිය මංගල ගමනේ දී ම ශාන්තිකර සාගරය තුළ සැඟව… Read more
මිනීමරු තල්මසුන් දෙදෙනෙකු තරම් වූ ජුරාසික් මුහුදේ සිටි යෝධයෙකු හඳුනාගැනේ SathyaMay 16, 20230102 views අදින් දශක දෙකකට පමණ පෙර BBC නාලිකාව මඟින් විකාශය වූ “Walking with Dinosaurs” වාර්තාමය වැඩසටහන් පෙළේ එක් කතාංගයකින් මීටර 25ක දිගකින් යුතු 𝐿𝑖𝑜𝑝𝑙𝑒𝑢𝑟𝑜𝑑𝑜𝑛 ජලජ… Read more
සාගරයේ ගැඹුරින් ම හමු වූ මත්ස්‍යයාගේ වාර්තාව අලුත් වෙයි SathyaApril 10, 2023057 views සාගරයේ ගැඹුරුතම තැනකින් හමු වූ මතස්‍යයාට හිමි වාර්තාව අලුත් වී තිබෙනවා. ඒ Snailfish නමින් හැඳින්වෙන මත්ස්‍ය විශේෂයට අයත් මසුන් දෙදෙනෙක් සාගර මතුපිට සිට මීටර… Read more
දූපත් වෙරළින් මතු වන ප්ලාස්ටික් පාෂාණ SathyaMarch 22, 2023077 views බ්‍රසීලයේ සිට දින තන හතරක යාත්‍රා කිරීමකින් ළඟා විය හැකි පරිදි පිහිටන Trindade දූපත හුදෙකලා ස්වභාවයක් උසුලනවා. එය තැනී ඇත්තේ සාගර යමහල්වල විදාරණයේ ප්‍රතිඵලයක්… Read more