Ocean

මිනීමරු තල්මසුන් දෙදෙනෙකු තරම් වූ ජුරාසික් මුහුදේ සිටි යෝධයෙකු හඳුනාගැනේ

අදින් දශක දෙකකට පමණ පෙර BBC නාලිකාව මඟින් විකාශය වූ “Walking with Dinosaurs” වාර්තාමය වැඩසටහන් පෙ⁣ළේ එක් කතාංගයකින් මීටර 25ක දිගකින් යුතු 𝐿𝑖𝑜𝑝𝑙𝑒𝑢𝑟𝑜𝑑𝑜𝑛 ජලජ…

Read more

සාගරයේ ගැඹුරින් ම හමු වූ මත්ස්‍යයාගේ වාර්තාව අලුත් වෙයි

සාගරයේ ගැඹුරුතම තැනකින් හමු වූ මතස්‍යයාට හිමි වාර්තාව අලුත් වී තිබෙනවා. ඒ Snailfish නමින් හැඳින්වෙන මත්ස්‍ය විශේෂයට අයත් මසුන් දෙදෙනෙක් සාගර මතුපිට සිට මීටර…

Read more

දූපත් වෙරළින් මතු වන ප්ල‍ාස්ටික් පාෂාණ

බ්‍රසීලයේ සිට දින තන හතරක යාත්‍රා කිරීමකින් ළඟා විය හැකි පරිදි පිහිටන Trindade දූපත හුදෙකලා ස්වභාවයක් උසුලනවා. එය තැනී ඇත්තේ සාගර යමහල්වල විදාරණයේ ප්‍රතිඵලයක්…

Read more

හොල්මන් ලොඩියන් තිදෙනෙකු සමග සමීප හමුවක්

ගැඹුරු මුහුදේ වෙසෙන විශාලතම අපෘෂ්ටවංශී විලෝපිකයන් අතර යෝධ හොල්මන් ලොඩියා (giant phantom jellyfish) නමින් හඳුන්වන Stygiomedusa gigantea නම් විශේෂය ප්‍රධාන තැනක් ගන්නවා. එහෙත් මේ…

Read more

අබිරහස් ලෝහමය ගෝලයකින් ජපාන වෙරළ කැළඹෙයි

ජපානයේ වෙරළබද නගරයක් වන හමමට්සුහි එන්ෂුහමා (Enshuhama) වෙරළ තීරයට නිෂ්චිත ව කුමක් දැයි නිගමනය කළ නො හැකි විශාල ලෝහමය ගෝලයක් ගොඩ ගසා තිබෙනවා. එය…

Read more

තල්මහ සුරකින පෙත්සම් දෙකකට ඇමරිකාව බැහැ කියයි

වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින උතුරු අත්ලාන්තික් තල්මහ (North Atlantic whale) හෙවත් 𝑬𝒖𝒃𝒂𝒍𝒂𝒆𝒏𝒂 𝒈𝒍𝒂𝒄𝒊𝒂𝒍𝒊𝒔 සුරැකීම වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම් ව්‍යාපාර දෙකක් ප්‍රතික්ෂේප කරීමට ඇමරිකා එක්සත්…

Read more

දුර්ලභ යෝධ දැල්ලෙකු සමග සමීප හමුවක්

ජපාන වෙරළට ඔබ්බෙන් මුහුදේ කිමිදීමට ගිය කිමිදුම්කරුවන් දෙදෙනෙකුට යෝධ දැල්ලෙකු ඉතා සමීප ව නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමි වී තිබෙනවා. ඉකුත් 6 වෙනිදා මේ…

Read more

ස්කොට්ලන්තයේ සැමන් මත්ස්‍ය මරණ අනුපාතය ඉහළට

ස්කොට්ලන්තයේ සැමන් මත්‍ස්‍ය වගාවන් තුළ වාර්තා වන මත්ස්‍ය මරණ සංඛ්‍යාව පසුගිය වසර තුළ දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. විවිධ රෝගකාරකයන්, පරපෝෂිතයන් මෙන් ම ජෙලිෆිෂ් සතුන්…

Read more

වසර 30කින් අමෙරිකානු වෙරළ නගර සාගර ජලයෙන් යට වන ලකුණු

NASA ආයතනය මගින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ඉහළ යන සාගර ජල මට්ටම නිසා එක්සත් ජනපදයේ වෙරළාසන්න නගර මුහුදු ජලයෙන් යටවනු ඇතැයි අනාවරණය කෙරෙනවා.…

Read more

ලොව විශාලතම යැයි සැක කෙරෙන ජලජ වනාන්තරය හමුවෙයි

කැරිබියන් මුහුද යට වර්ග සැතපුම් 35,000ක් පුරා පැතිරී ඇති මුහුදු තෘණ වැඩුණු ජලජ වනාන්තරයක් සොයාගෙන තිබෙනවා. ඒ සෞදියේ කිං අබ්දුල්ලා විශ්වවිද්‍යාලයෙන් සිදු කළ අධ්‍යයනයක…

Read more