හම්ප්බැක් තල්මසුන්ගේ අද්භූත නාද රටා පිළිබඳව විද්‍යාඥයින්ගෙන් නව අනාවරණයක් SathyaJune 4, 2026065 views ශතවර්ෂ ගණනාවක් පුරා වෙරළබඩ ප්‍රදේශවලින් රාත්‍රී කාලයේ දී ඇසුණු අද්භූත ගැඹුරු නාදයන් හම්ප්බැක් තල්මසුන් (Humpback whales) විසින් නිකුත් කරන බවට විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට… Read more
සාගරය හරහා ඉදිකෙරෙන යෝජිත දැවැන්ත වේල්ලෙන් AMOC බේරාගත හැකි ද? SathyaApril 28, 2026073 views ලෝකයේ දේශගුණය නියාමනය කිරීමේලා ප්‍රධාන භූමිකාවක් ඉටු කරන අත්ලාන්තික් මධ්‍යස්ථල ප්‍රතිවර්තන සංසරණය (AMOC – Atlantic Meridional Overturning Circulation) නම් සාගර ප්‍රවාහ පද්ධතිය බිඳවැටීමේ තර්ජනයකට… Read more
ක්‍රිටේසීය අවධියේ සාගරවල විසූ යෝධ බූවල්ලන් SathyaApril 27, 2026035 views පෘථිවි ඉතිහාසයේ මේ දක්වා විසූ විශාලතම අපෘෂ්ටවංශී සත්ත්වයා කවරෙක්දැයි පසුගිය අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා Nature ජර්නලයේ පළ වූ වාර්තාවකින් දැක්වෙනවා. වසර මිලියන 145 කට ඉහත… Read more
අත්ලාන්තික් සාගර දියවැල් පද්ධතිය බිඳවැටීමේ අවදානම ඉහළ යයි SathyaApril 20, 20260167 views ලෝක දේශගුණික පද්ධතියේ තීරණාත්මක සාධකයක් වන අත්ලාන්තික් සාගරයේ දියවැල් පද්ධතිය (AMOC) බිඳවැටීමේ අවදානම මීට පෙර ගණන් බලා තිබූ මට්ටමට වඩා බෙහෙවින් වැඩි බව නවතම… Read more
මන්ද තල්මසුන්ගේ සන්නිවේදනය මිනිස් භාෂාවට බෙහෙවින් සමාන බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි SathyaApril 16, 2026049 views මන්ද තල්මහ (Sperm whales) විසින් සිදු කරනු ලබන සන්නිවේදන රටාවන් මිනිස් භාෂාවට බෙහෙවින් සමාන ව්‍යුහයකින් යුක්ත බව නවතම විද්‍යාත්මක අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. මීට… Read more
ලොව පැරණිතම බූවල්ලා පිළිබඳ මතය වෙනස් වෙයි SathyaApril 15, 2026067 views ලොව පැරණිතම බූවල්ලා ලෙස මෙතෙක් හඳුනාගෙන තිබූ වසර මිලියන 300 ක් පැරණි පොසිලය, සැබවින්ම බූවල්ලෙකු නො වන බව විද්‍යාඥයින් විසින් නවතම පරීක්ෂණයකින් අනාවරණය කරගනු… Read more
ඉන්දියානු රොකට් සුන්බුන් කොටස් මාලදිවයිනට ගොඩගසයි SathyaFebruary 18, 2026046 views ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) ලාංඡනය සටහන් ව ඇති රොකට් සුන්බුන් කොටස් මාලදිවයිනට අයත් ජන ශුන්‍ය දූපතකට ගොඩගසා තිබිය දී සොයාගෙන තිබෙනවා. මාලදිවයිනට අයත්… Read more
අබිරහසක් විසඳමින් වැම්පයර් දැල්ලාගේ ජීනෝමය හෙළිකර ගැනේ SathyaDecember 18, 20250100 views සෙෆලෝපෝඩාවුන්ගේ පරිණාමයේ මෙතෙක් පිරවිය නො හැකි වූ හිස්තැනක් වූයේ දැල්ලන් වැනි වූ ස්වරූපයෙන් යුතු වූ අතීත මුතුන්මිත්තන් වර්තමාන බූවල්ලන් දක්වා පැමිණියේ කෙසේ ද යන්නයි.… Read more
ඔර්කාවන් සහ ඩොල්ෆින් මසුන් සහයෝගයෙන් දඩයම් කරන බව සොයාගැනේ SathyaDecember 16, 2025044 views ඔර්කා සහ ඩොල්ෆින් සතුන්, සැමන් මසුන් දඩයම් කිරීම සඳහා කණ්ඩායම් හැඟීමකින් යුතු ව වැඩ කරන බව ප්‍රථම වතාවට නිරීක්ෂණය කර තිබෙනවා. නවතම අධ්‍යයනයකින් පෙන්වා… Read more
මුහුද රළු වෙයි SathyaMay 26, 2025075 views කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතරු ඇඟවීම් නිකුත් කර තිබුණා. ඊයේ දිනයේ නිකුත් කරන ලද මේ… Read more