ISS වෙත සැපයුම් රැගෙන ගිය Progress 93 SathyaSeptember 15, 2025037 views ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටින ගගනගාමීන්ට පසුගිය දා තවත් නව සැපයුම් තොගයක් හිමිවුණා. ඒ රුසියාවේ Progress 93 සැපයුම් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමත්… Read more
Bennu ග්‍රහකයේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරැණි දුහුවිලි අංශු SathyaAugust 27, 2025083 views Bennu නම් පෘථිවියට ආසන්න ග්‍රහකයෙහි අපගේ සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා පැරණි තාරකා දූවිලි සේ ම අන්තර් තාරීය අවකාශයෙන් ආ ජෛවික ද්‍රව්‍ය සහ අයිස් අඩංගු බව,… Read more
ඇමරිකාවේ මිලිටරිමය ‘අභ්‍යවකාශ ගුවන් යානය’ නැවතත් උඩුගුවනට SathyaAugust 22, 20250101 views ඊයේ දිනයේ ඇමරිකාව සතු ‘අභ්‍යවකාශ ගුවන් යානය’ ලෙසින් ද හැඳින්වෙන X-37B යානය සිය අට වැනි පියාසැරිය සිදු කරමින් ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට උඩුගුවන්ගත… Read more
යුරේනස් සතු මෙතෙක් හඳුනා නොගත් චන්ද්‍රයෙකු සොයාගැනේ SathyaAugust 21, 2025064 views ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යුරේනස් වටා කක්ෂයක ගමන් කරන නව කුඩා චන්ද්‍රයෙකු සොයාගන්නට සමත් ව තිබෙනවා. පෙරේදා (19) NASA ආයාතනය කළ නිවේදනයකට අනුව මෙම… Read more
NASA සහ Google එක් ව පුහුණු කරන කෘත්‍රිම බුද්ධි වෛද්‍ය සහායක SathyaAugust 19, 2025089 views NASA සහ Google එක්ව දිගු කාලීන ගගනගාමී මෙහෙයුම්වල දී ගගනගාමීන්ට සහාය වීම සඳහා AI වෛද්‍ය සහකාරයකු පරීක්ෂා කිරීමට කටයුතු කරමින් සිටිනවා. ආටමිස් වැඩසටහන තුළින්… Read more
නිවෙසක් මතට ඇදවැටුණු උල්කාපාතයක් පෘථිවියටත් වඩා වයසැති බව සොයාගෙන තිබේ SathyaAugust 13, 20250130 views ඇමරිකාවේ නිවෙසක් මතට ඇදවැටුණු උල්කාපාතයක් පෘථිවියටත් වඩා වයසැති බව සොයාගෙන තිබෙනවා. මෙම වස්තුව ඉකුත් ජුනි 26 වැනි දා දිවා කාලයේ දී ජෝජියා ප්‍රාන්තයට ඉහළ… Read more
JUICE පරීක්ෂාකර බැලූ Earthrise ආවාටය SathyaAugust 5, 2025071 views ජනාදරයට පත් ඡායාරූපයකින් අමරණීයත්වයට පත් වූ චන්ද්‍ර ආවාටයක් පසුගිය දා අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ පාරභෞමික ජීවයක් සෙවීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙහෙයුමක ප්‍රධාන භූමිකාවක් ඉටු… Read more
ප්‍රථම වතාවට ‘රාජකීය තාරකා විද්‍යාඥ’ පදවිය කාන්තාවකට SathyaAugust 1, 2025090 views ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවකට රාජකීය තාරකාවිද්‍යාඥ හෙවත් Astronomer Royal ගෞරව නාමය ප්‍රදානය කොට තිබෙනවා. සෙනසුරුගේ එන්සෙලඩස් උපග්‍රහයා මත ජීවයක් පැවතීමට ඉඩ තිබෙන බව හෙළිකරගැනීමට… Read more
ඔස්ට්‍රේලියාවේ පළමු කක්ෂීය රොකට්ටුව පරීක්ෂණ පියාසැරියේ දී කඩාවැටේ SathyaJuly 31, 2025062 views ඕස්ට්‍රේලියාවේ Gilmour Space සමාගමේ නිෂ්පාදිත Eris රොකට්ටුව ඉකුත් 29 දා ක්වීන්ස්ලන්තයේ වෙරළබඩ පිහිටි Bowen Orbital Spaceportහි සිට දියත් කෙරුණා. මෙය ඕස්ට්‍රේලියාව විසින් දියත් කරන… Read more
ජීවයක් නැති වුණත් ජලය සහිත K2-18 b SathyaJuly 30, 2025061 views ආලෝක වර්ෂ 124ක් ඈතින් පිහිටි රතු වාමන තාරකාවක් වටා යන K2-18 b යන ග්‍රහයා පසුගිය මාස කිහිපය තුළ පුවත් මවන්නෙක් බවට පත් වුණේ ජීවයක… Read more