නොර්වේයානු මිථ්‍යා කතාවල එන Jörmungandr නම් මුහුදු රකුසෙකුගේ නමින් අලුත සොයාගත් ප්රාග් ඓතිහාසික සාගරවාසී ඩයිනෝසෝරයෙකු නම් කිරීමට විද්‍යාඥයන් පියවර ගෙන තිබෙනවා. Jǫrmungandr walhallaensis ලෙස…
ancient
-
-
ඇමේසන් වනාන්තරය තුළ මෙතෙක් හඳුනාගැනීමට ලක් නො වූ පූර්ව – කොලොම්බියානු යුගයට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන 10,000කට වැඩි ප්‍රමාණයක් පැවතිය හැකි බවට සිදු කරන ලද…
-
ඔස්ට්‍රියාවේ සහිඳ ලුණු ආකරයකින් වසර 2200ක් පැරැණි ළමා සපත්තුවක් මතුකර ගැනීමට පුරාවිද්‍යාඥයන් සමත් ව සිටිනවා. එය ක්‍රිස්තු පූර්ව 800 පමණ සිට ලුණු ලබා ගැනීම…
- Science News
පුරාතන මානවයන් විසූ තැන්වලින් හමු වූ ගෝලාකාර පාෂාණ චේතාන්විත ව හැඩගන්වන ලද බව සොයාගැනේ
by Sathya70 viewsඅදින් වසර මිලියන 1.4කට පෙර මුල් මානවයින් වාසය කළ බවට සාධක හමු වූ ස්ථානයකින් සොයාගත් බේස්බෝල් පන්දුවක ප්‍රමාණයෙන් යුතු ගෝලාකාර පාෂාණ 150කට ආසන්න සංඛ්‍යාවක්…
- Science News
මිනීමරු තල්මසුන් දෙදෙනෙකු තරම් වූ ජුරාසික් මුහුදේ සිටි යෝධයෙකු හඳුනාගැනේ
by Sathya102 viewsඅදින් දශක දෙකකට පමණ පෙර BBC නාලිකාව මඟින් විකාශය වූ “Walking with Dinosaurs” වාර්තාමය වැඩසටහන් පෙළේ එක් කතාංගයකින් මීටර 25ක දිගකින් යුතු 𝐿𝑖𝑜𝑝𝑙𝑒𝑢𝑟𝑜𝑑𝑜𝑛 ජලජ…
-
නියැන්ඩතාල් මානවයින්ගේ දත් මතුපිට වර්ධනය වූ දන්ත ඵලකවල විසූ පැරණි බැක්ටීරියාවල DNA ප්‍රථම වරට ප්‍රති නිර්මාණය කිරීමට එක්සත් ජනපද සහ ජර්මන් විද්‍යාඥයින්ගෙන් යුත් ජාත්‍යන්තර…
-
රතු මුහුදු වෙරළේ පිහිටි පැරණි ඊජිප්තු වරාය නගරයක් වන Berenikeවලින් පළමුවන සියවසට අයත්, වසර 1,900 ක් පැරණි බුද්ධ ප්‍රතිමාවක් හමු වී තිබෙනවා.පුරා විද්‍යාඥයින්ට අනුව…
-
මෙතෙක් කලකට පෘථිවියේ යටින් ඇති භූ ලාක්ෂණික විදහා දැක්වෙන පරිදි තනාගත් සුපැහැදිලි ම අධි විභේදිත සිතියම භූ විද්‍යාඥයන්ගේ අවධානය පැහැරගන්නට සමත් වී තිබෙනවා. ඒ…
-
ආක්ටික් අර්ධගෝලයේ නෝර්වේ රාජ්‍යයටත්, උත්තර ධ්රැවයටත් අතර මැදින් පිහිටන ස්පිට්ස්බර්ගන් (Spitsbergen) දූපතින් Ichthyosaur නමින් හැඳින්වෙන පුරාතන උරග විශේෂයට අයත් ඇටකටු හමු වී තිබෙනවා. එමඟින්…
-
ගුවන් යානයක සිට ලේසර් කිරණ යොදා ගනිමින් සිදු කළ LIDAR (LIght Detection And Ranging) පරිලෝකනය මඟින් උතුරු ගෝතමාලාවේ වර්ෂා වනාන්තරයක් තුළ සැඟවී තිබෙන මායා…