මෙතෙක් කලකට හඳුනාගෙන ඇති පැරණිතම සර්පිලාකාර චක්රාවාටය කාචයට හසු කරගන්නට ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය සමත් ව තිබෙනවා. එහි උපත වසර බිලියන 11ක් තරම් ඈතට…
Deep Space
-
- Science News
පල්සාරයකින් නිකුත් වූ වැඩි ම ශක්තියකින් යුතු ගැමා කිරණ ප්රවාහය නිරීක්ෂණය කෙරේ
by Sathya101 viewsනැමීබියාවේ ස්ථාපිත H.E.S.S. නිරීක්ෂණාගාරයේ ආධාරයෙන් පල්සාරයකින් නිකුත් වූ වැඩි ම ශක්ති ප්රමාණයකින් යුතු ගැමා කිරණ ප්රවාහයක් ග්රහණය කර ගැනීමට තාරකා විද්යාඥයන් සමත් ව සිටිනවා.…
-
යුරෝපීය අභ්යවකාශ ඒජන්සිය මඟින් දියත් කළ Euclid අභ්යවකාශ දුරේක්ෂය ලබාගත් මුල් ම ඡායාරූප පෙළ මාධ්යයට මුදාහැර තිබෙනවා. දිදුළන තාරකා සහ මන්දාකිණි මනා ලෙස හසු…
-
මිනිසා ඈත විශ්වය වෙත යවා ඇති දෙවෙනි දුරස්ථ ම වස්තුව වන වොයේජර් – 2 අන්තර්තාරීය අභ්යවකාශ යානය මේ වන විට අපේ මව් ග්රහලොවෙන් කිලෝමීටර්…
-
ඉහත ඔබට පෙනෙන ඡායාරූපය ඊයේ පෙබරවාරි 20 වැනි දින @Spacedotcom මඟින් ට්විටර් පණිවුඩයක් ලෙස දක්වා තිබෙනවා. එඬේරා හෙවත් Bootes තාරකා මණ්ඩලය තුළින් පෙනෙන චක්රාවාට…
-
ඉකුත් සතියේ American Astronomical Association (ඇමරිකානු තාරකාවිද්යා සංගමය) විසින් පවත්වනු ලැබූ හමුවක දී ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂයේ අනුප්රාප්තිකයා කෙසේ විය යුතු ද යන්න පිළිබඳ…
-
විශ්වයේ වගතුග සොයා යන ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය පසුගිය දා සිය නිරීක්ෂණ ක්රියාවලියේ තවත් සුවිශේෂ සංධිස්ථානයක් පසුකළා. ඒ ප්රථම වරට පිටස්තර ග්රහලොවක් සිය ඡායාරූපයකට…