ඇන්ටාක්ටිකාවේ පිහිටි දකුණු අප්‍රිකාවට අයත් SANAE IV පර්යේෂණ මධ්‍යස්ථානයේ කටයුතු කරන පර්යේෂකයෙකු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බවට වාර්තා වනවා. කණ්ඩායමේ එක් අයෙකු විසින් පර්යේෂණාගාරයේ…
ice
-
-
චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ තිබෙන ජලය සෙවීම සඳහා චීනය මීළඟට යොදාගැනීමට යන්නේ පියාඹන රොබෝ යානයක් බව පසුගිය දා වාර්තා කෙරුණා. South China Morning Post පසුගිය…
-
ආක්ටික් වෘත්තයේ අයිස් වේගයෙන් දිය වෙමින් තිබෙන බව කලක පටන් හඳුනාගෙන තිබුණා. හරිතාගාර වායු විමෝචනය නිසා සෑම දශකයකටම වරක් එහි අයිස් තට්ටුලින් 12%ක් අහිමි…
- Science News
ඇන්ටාක්ටිකා අයිස් තලය යටින් වසර මිලියන 40 කට පෙර ගලා ගිය යෝධ ගංගා පද්ධතියක්
by Sathya345 viewsබටහිර ඇන්ටාක්ටිකා අයිස් තලය හෑරීමෙන් පසු භූ විද්‍යාඥයින් විසින් සැතපුම් දහස් ගණනක් දුරට ගලා ගිය ඉපැරණි ගංගා පද්ධතියක ශේෂයන් සොයාගෙන තිබෙනවා. පසුගිය ජූනි 5…
-
මෑත කාලීන ඉතිහාසය තුළ තමා සතු සියලු ම ග්ලැසියර ක්ෂය වී ගිය පළමු වැනි රට වෙනිසියුලාව විය හැකි බව පසුගිය දා නිවේදනය කෙරුණා. ඒ…
-
වෙනිසියුලාවේ තිබූ අවසන් ග්ලැසියරය ද ක්ෂය වී යන නිසා එය ‘අයිස් තට්ටුවක්’ බවට නැවත නාමකරණය කිරීමට විද්‍යාඥයන් පියවර ගෙන තිබෙනවා. නූතන යුගය තුළ ස්වකීය…
-
ඇන්ටාක්ටිකාව ගැන සෙවිල්ලෙන් සිටින විද්‍යාඥයන් එහි සීඝ්රයෙන් පැතිර යන H5N1 කුරුලු උණ වයිරසය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවට අනතුරු අඟවා තිබෙනවා. පසුගිය මාසයේ…
-
ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් මීළඟ දශකයේ දී ම ආක්ටික් වෘත්තයට උදා වන ග්‍රීෂ්ම සමය, එහි අයිස් නොමැති වන තරමේ තත්ත්වයක් උදාකරනු ඇති බව අධ්‍යයනයකින්…
-
ග්‍රීන්ලන්ත සමාගමක් විසින් ආක්ටික් ග්ලැසියරවලින් ලබාගන්නා අයිස් අරාබි එමීර් රාජ්‍යය වෙත අපනයනය කරන ව්‍යාපාරයක් අරඹා තිබෙනවා. ග්‍රීන්ලන්තයේ නූක් අගනුවර පාදක කරගනිමින් පිහිටුවාගෙන ඇති Arctic…
-
ඇන්ටාක්ටිකාවේ පිහිටන ග්ලැසියර කිහිපයක ම අයිස් දිය වී යෑමේ සීඝ්‍රතාවය වැඩි වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා. මෙම තත්ත්වය බරපතළ ලෙසට ම බලපා ඇති…