Boeing Starliner කැප්සියුලය යොදාගෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත දියත් වූ ප්‍රථම නියමු මෙහෙයුමේ කාල සීමාව දිගු කිරීමට සිදු වන බව NASA ආයතනය නිවේදනය කර…
iss
-
- Science News
අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් බවට සැක කෙරෙන කොටසක් ෆ්ලොරිඩාවේ නිවෙසකට කඩා වැටේ
by Sathya54 viewsඅභ්‍යවකාශයේ සිට ඇදී ආ ලෝහ කැබැල්ලක් ෆ්ලොරීඩාහි නිවෙසක් මතට ඇද වැටීමේ සිදු වීමක් පිළිබඳ NASA ආයතනය සිය විමර්ෂණ අරඹා තිබෙනවා. මෙසේ ඇද වැටුණු සැලකිය…
-
අභ්‍යවකාශ මෙහෙයුම්වල දී ක්ෂුද්‍ර ගුරුත්ව තත්ත්වය යටතේ ඇති විය හැකි ශාරීරික බලපෑම් සැලකිය යුතු මට්ටමින් හඳුනා ගන්නට අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සමත් වී තිබෙනවා. මෑතක…
-
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තමන්ට අයත් කොටසෙහි වායු කාන්දුවක් සිදු වෙමින් තිබෙන බව රුසියානු අභ්‍යවකාශ බලධාරීන් නිවේදනය කර තිබෙනවා. ඉන් තම අභ්‍යවකාශගාමීන් වෙත අනතුරක් නො…
-
අභ්‍යවකාශය තුළ වැඩිම දින ගණනක් ගත කළ පුද්ගලයාගේ වාර්තාව අලුත් කිරීමට රුසියානු විශ්වගාමී Oleg Kononenko සමත් වූ බව රොස්කොස්මොස් ආයතනය නිවේදනය කරනවා. මෙහි දී…
-
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ මාස අටකට පමණ පෙර අතුරුදන් වූ තක්කාලි ගෙඩියක කොටස් යළි සොයාගෙන තිබෙනවා. අතුරුදන් ව තිබූ තක්කාලි ගෙඩිය නෙළාගෙන තිබුණේ අභ්‍යවකාශ…
-
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ප්‍රථම වරට මීයන්ගේ කලල වැඩෙන්නට සලස්වා තිබෙනවා. ඒ අභ්‍යවකාශයේ දී කාන්තාවන් ගැබ් ගැනීම සෞඛ්යාරක්ෂිත ද යන්න පරික්ෂා කර බැලීමේ පර්යේෂණවල…
-
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) රුසියානු මොඩියුලයකින් සිදු වෙමින් පවතින සිසිලනකාරක කාන්දුව හේතුවෙන් එහි වාසය කරන ගගනගාමීන්හට “කිසිදු අනතුරුක් සිදු වී නො මැති” බව NASA…
- Science News
එක් වර වැඩි ම ගගනගාමීන් සංඛ්‍යාවක් කක්ෂගත ව සිටීමේ වාර්තාව අලුත් වෙයි
by Sathya41 viewsඉකුත් 30 වැනි දා කෙටි කාල සීමාවක් තුළ කක්ෂයකට පිවිසී සිටින ගගනගාමීන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියා. ඒ 17 දෙනා අතර රටවල් පහක නියෝජනයන්…
-
පෘථීවි මතුපිට සිට කිලෝමීටර 400ක පමණ විචල්‍ය දුරකින් කක්ෂගත ව පවතින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඔබ මේ ලිපිය කියවන මොහොතේ දීත් අජටාශගාමීන් සත් දෙනෙකුට නිවෙස…