ජපානය Kyushu දූපත පදනම් කරගනිමින් අතිවිශාල භූ කම්පනයක් ඇති වීමේ අවදානමක් පවතින බව චීනයේ භූ කම්පන විද්‍යා සංසදයේ (Seismological Society of China) විද්‍යාඥයන් අනතුරු…
Japan
-
-
ජපානයේ ප්‍රථම සාර්ථක සඳගමන සනිටුහන් කළ JAXAහි SLIM චන්ද්‍ර ලෑන්ඩරය දෙවැනි වතාවටත් චන්ද්‍ර රාත්‍රියට සාර්ථක ලෙස මුහුණ දී තිබෙනවා. පසුගිය දා මෙහෙයුම් කණ්ඩායම X…
-
ජපානය, සඳ මතට සුමට ගොඩබැස්මක් සිදු කළ පස් වැනි රාජ්‍යය බවට පත් කරමින් ඉකුත් 19 වැනි දා සඳ මතට ගොඩබට SLIM චන්ද්‍ර ලෑන්ඩරය ක්‍රියාත්මක…
-
ඇස්ට්‍රොබොටික් සමාගමේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වෙමින් විනාශ වද්දී තවත් චන්ද්‍ර යානයක් සාර්ථක ව සඳ මතු පිට මෘදු හා පාලිත ගොඩබෑමක් සිදු…
-
උදා වූ නව වසරේ පළමු දිනය නිම වීමටත් මත්තෙන් ජපානය ස්වභාවික ආපදාවකට ලක් වූවා. ඒ එරට වේලාවෙන් ඊයේ (01) පස්වරු 4:10ට බටහිර ජපානයේ ඉෂිකවා…
-
ජපානය විසින් යවන ලද SLIM චන්ද්‍ර ගවේෂණ ලෑන්ඩරය ඉකුත් දා චන්ද්‍රයා වටා කක්ෂයකට ඇතුළු වුණා. එය ලබන ජනවාරියේ සඳ මතට ගොඩ බෑමට නියමිතයි. සියල්ල…
-
අත්හදා බැලීම් සඳහා වන ලොව විශාලතම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය පසුගිය සතියේ ජපානයේ එළි දුටුවා. දැනට ළදරු වියේ පවතින න්‍යෂ්ටික විලයනය අනාගතයේ මිනිසාගේ ප්රමුඛ බලශක්ති…
-
ජපානයේ හොන්ෂු දූපතේ ටෝකියෝ අගනුවරට කිලෝ මීටර් 1,200 ක් දකුණින් පිහිටි අයිවෝ ජිමා නම් යමහල් දූපතට කිලෝ මීටරයක් තරම් ආසන්නයෙන් තවත් යමහල් දූපතක් පැසිෆික්…
-
ජපානයේ ‘මූන් ස්නයිපර්’ චන්ද්‍ර මෙහෙයුම ඊයේ (07) Tanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට දියත් වුණා. ඒ ජපානය සතු H-IIA රොකට්ටුවක ආධාරයෙන්. එය චන්ද්‍රයාගේ මතුපිටට ගොඩබසිනු ඇත්තේ…
-
ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ තැන්පත් ව තිබූ විකිරණශීලී අපජලය පිරිපහදු කිරීමකින් අනතුරුව පැසිෆික් සාගරය වෙත මුදා හැරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය සඳහන්…