ඉන්දියාව විසින් දියත් කරන ලද චන්ද්‍රයාන් 3 අද (23) පස්වරු 6.04ට සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබෑමට නියමිතව තිබෙනවා. ISRO විද්‍යාඥයන් මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ දැඩි විශ්වාසයකින්…
Moon
-
-
රුසියාව විසින් වසර 47කට පසුව සඳ මත ගොඩබැස්වීමට යවන ලද ලූනා 25 යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සඳ මතට කඩා වැටී ඇතැ යි රුසියානු රොස්කොස්මොස්…
-
මෙතෙක් ලොව කිසි ම රටක් අභ්‍යවකාශ යානයක් ගොඩ බස්වා නැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය වෙත එක ම දිනයේ ළඟා වීමට රුසියාව සහ ඉන්දියාව විසින් අභ්‍යවකාශ…
-
සඳෙහි නො පෙනෙන පැත්තේ පිහිටන කොම්ප්ටන් – බෙල්කෝවිච් යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය අන් ප්‍රදේශයන්ට සාපේක්ෂ ව වෙනස් ගති සොබා ප්‍රකට කරන බව විද්‍යාඥයන් නිරීක්ෂණය කර…
-
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) චන්ද්‍රයාන් 3 (Chandrayaan 3) මෙහෙයුම අද පස්වරු 2.35ට අභ්‍යවකාශගත කිරීමට නියමිත ව පවතිනවා. ඒ ඉන්දියාවේ දක්ෂිණ ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටා…
- Science News
ක්‍රිස්තු පූර්ව යුගයක සිට පැවතෙන පෘථිවියේ අර්ධ චන්ද්‍රෙයකු සොයා ගැනේ
by Sathya93 viewsහිරු වටා යන ගමනේ දී පෘථිවියත් සමග ම ගමන් ගන්නා ග්රහකයක් සොයාගන්නට විද්‍යාඥයන් මෑතක දී සමත් වුණා. 2023 FW13 යනුවෙන් නාමකරණයට ලක් ව ඇති…
-
අඩ සියවසකට වැඩි කාල විරාමයකට පසු මිනිසා යළි සඳ වෙත ගෙන යාමට කැප වී සිටින Artemis මෙහෙයුම් මාලාවේ දෙවැනි මෙහෙයුමට අනුයුක්ත ගගනගාමීන්ගේ නම් ඊයේ…
-
බ්‍රහස්පති ග්‍රහලොවට අයත් විශාලතම චන්ද්‍රයන් සිව්දෙනා වන ගැලීලියානු උප ග්‍රහයන්ගෙන් වඩාත්ම ඇතුළතින් තිබෙන හා විශාලත්වයෙන් තෙවෙනි චන්ද්‍රයා වන අයෝගේ නවතම ඡායාරූප රැසක් ජූනෝ අභ්‍යවකාශ…
-
දකුණු කොරියාව විසින් කක්ෂගත කරන ලද පළමුවැනි අභ්‍යවකාශ යානය වන දනුරි (Danuri) විසින් පෘථිවියේ හා සඳ මතුපිට කළු-සුදු ඡායාරූප එවා ඇති බව එරට ජාතික…
-
පසුගිය දෙසැම්බර් 07 වැනි දා පෘථිවියේ සැබෑ ස්වරූපය දැක්වෙන ඉහත ඡායාරූපය කැමරා කාචයට හසු කරගෙන වසර පණහක් සැපිරුණා. අදින් අඩසියවසකට පෙර 1972 දී මෙය…