Ocean

කොලෝසල් දැල්ලෙකු කැමරාවට හසු කරගැනේ

ගැඹුරු මුහුදේ සැරිසරමින් සිටි කොලෝසල් දැල්ලෙකු ප්‍රථම වතාවට කැමරාව‌ට හසුකරගන්නට ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් යවන ලද දුරස්ථ පාලක ජලජ ඩ්‍රෝනයක් සමත් වී තිබෙන බව…

Read more

මෙතෙක් කලක⁣ට දුටු බලවත් ම භූත අංශුව ග්‍රහණය කරගැනේ

තාරකා විද්‍යාඥයන් මෙතෙක් අත්දුටු ප්‍රබලතම ‘භූත අංශුව’, නො එසේ නම් නියුට්‍රිනෝ අංශුව හඳුනාගැනීමට සමත් ව සිටිනවා. නමුත් එය පැමිණියේ කොහේ සිට දැ යි නිවැරැදි…

Read more

ඉයර්හාට්ගේ ගුවන් යානය ලෙස සැකයට ලක් ව තිබුණේ පාෂාණ පිහිටීමක් බව තහවුරු වෙයි

ලෝක ප්‍රසිද්ධ ගුවන් යානා නියමුවරියක වූ ඇමීලියා ඉයර්හාට්ගේ (Amelia Earhart) අතුරුදන් ගුවන් යානය බවට සැක කළ හැකි මුහුදුබත් ව්‍යුහයක් දැක්වෙන සෝනාර් ඡායාරූප කිහිපයක් 2024…

Read more

චීනය න්‍යෂ්ටික බලැති යුද නෞකා තැනීමට යොමු වෙයි

චීනය යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ජව මූලාශ්‍රය ලෙස න්‍යෂ්ටික බලැති ප්‍රචාලන පද්ධතියක් අත්හදා බලමින් සිටින බව ඇමරිකානු පර්යේෂකයන් තහවුරු කරනවා. ඔවුන් තහවුරු කරගෙන…

Read more

විරල බිග්ෆින් දැල්ලෙකු කැමරාවට හසුකර ගැනේ

දකුණු පැසිෆික් සාගර පත්ලේ පිහිටන ටොන්ගා අගාධයේ ස්ථානගත කර ඇති කැමරාවක අඩි කිහිපයක් දිගු සිහින් අඬු සහිත විරල බිග්ෆින් දැල්ලෙකුගේ දර්ශනයක් පටිගත වී තිබෙනවා.…

Read more

මරියානාවෙන් නැඟුණු ශබ්දයේ අබිරහස විසඳෙයි

මරියානා අගාධයේ සිට ග්‍රහණය කරගැනුණු අබිරහස් ශබ්දයක මූලාශ්‍රය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අගාධයෙන් ඇසුණු “biotwang” ශබ්ද යනුවෙන් නම් කෙරුණු මේවා සැබැවින් ම…

Read more

ටයිටන් සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය එළියට

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට යන ගමනේ දී පස් දෙනෙකු සමඟ අන්තර් විදාරණයකට ලක් ව විනාශයට පත් වූ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය…

Read more

අදින් වසර මිලියන 400කට ඉහත විසූ දැවැන්ත සාගර ගෝනුස්සෝ

සාගරයේ වාසය කළ මුහුදු ගෝනුස්සන් ගැන වාර්තා හමු වී තිබුණත්, ඕස්ට්‍රේලියාවෙන් හමු වූ දැවැන්ත මුහුදු ගෝනුසු ෆොසිල පාෂාණධාතු විද්‍යාඥයන් විස්මයට පත් කරන්නට සමත් ව…

Read more

ජපාන සමාගම් ගොමවලින් නැව් ඉන්ධන තනන්න යයි

ජපාන සමාගම් කිහිපයක් එක් ව නෞකා සඳහා පරිසර හිතකාමී ඉන්ධන වශයෙන් සත්ත්ව වසුරු යොදා ගැනීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. මේ සඳහා එක් ව…

Read more