ඉකුත් දිනක නවසීලන්තයේ වෙරළකට ගොඩගසා තිබූ තල්මහ සිරුරක් ලොව දුර්ලභ ම සිටේෂිටානු (Cetacean) විශේෂයට අයත් සාමාජිකයෙකුගේ විය හැකි බවට සැක කෙරෙනවා. ඔවුන් කෙතරම් දුලබ…
Ocean
-
- Science News
ලොව ප්‍රථම හයිඩ්රජන් ධාවන මඟී යාත්‍රාව ළඟ දී ම ප්‍රවාහන සේවය අරඹයි
by Sathya148 viewsලොව ප්‍රථම හයිඩ්රජන් ධාවන වාණිජ්‍ය මගී ප්‍රවාහන යාත්‍රාව සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක ආශ්රිත ව මගී ප්‍රවාහනය සඳහා සැදී පැහැදී සිටිනවා. කැලිෆෝනියා බලධාරීන් සඳහන් කරන පරිදි…
-
අදින් වසර මිලියන 16කට පෙර ඇමසෝනියානු ගංගා කලාපවල වාසය කළ යෝධ ඩොල්ෆින් සතෙකුගේ ෆොසිල බවට පත් හිස් කබලක් සොයාගෙන තිබෙනවා. යම් හේතුවක් මත සාගරයේ…
-
ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් මීළඟ දශකයේ දී ම ආක්ටික් වෘත්තයට උදා වන ග්‍රීෂ්ම සමය, එහි අයිස් නොමැති වන තරමේ තත්ත්වයක් උදාකරනු ඇති බව අධ්‍යයනයකින්…
-
කලාතුරකින් දැකිය හැකි මෙගාමවුත් මෝරෙකු ප්‍රථම වතාවට නැඟෙනහිර අප්‍රිකාවෙන් හමු වී තිබෙනවා. අල්ලා මරන ලදු ව නැඟෙනහිර අප්‍රිකාවේ Zanzibarහි පිහිටි මත්ස්‍ය වෙළෙඳසලකින් එම මතස්‍යයා…
-
විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී ඔර්කා හෙවත් මිනීමරු තල්මහෙක්, ග්‍රේට් වයිට් මෝරෙකු මරා බුදින අවස්ථාවක් පටිගත කිරීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මිනීමරු…
-
ඇන්ටාක්ටික් සාගර කලාපයේ වෙසෙන යෝධ මුහුදු මකුළුවන්ගේ බිජු ළෑමෙන් අනතුරු ව ඒවා රැකබලා ගන්නේ කෙසේ දැ යි වසර 140ක් තිස්සේ සාගර ජීව විද්‍යාඥයන් දැන…
-
අත්ලාන්තික් සාගරයේ වෙසෙන නිල් තල්මහගේ අලුතෙන් පෙළ ගැස්වූ ජීනෝමයන් තුළ වරල් තල්මහට (Fin Whale) අයත් DNA අපේක්ෂා නො කළ තරම් අධික ව අඩංගු බව…
-
අද NASA ආයතනය ඩොලර් බිලියනයකට ආසන්න පිරිවැයක් දරමින් සැලසුම් කළ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත වීමට නියමිත ව තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයටත් වඩා ඉහළ කක්ෂයකට යැවෙන…
-
කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පර්යේෂකයන් පිරිසක් ග්‍රේට් වයිට් මෝර පැටවෙකුගේ යැ යි සැලකිය හැකි මත්ස්‍යයෙකුගේ දසුන් පෙළක් අතිශය ප්‍රථම වතාවට කැමරා කාචයට හසු කරගන්නට සමත් ව…