අප්‍රිකාවේ විසූ විශාලතම අලියෙකු ලෙස සැලකෙන කෙන්යාවේ ‘ක්‍රේග්’ නමැති ඇතා මියගොස් තිබෙනවා. දකුණු කෙන්යාවේ අම්බොසෙලි ජාතික වනෝද්‍යානයේ වාසය කළ මෙම දැවැන්තයා, පසුගිය සෙනසුරාදා උදෑසන…
rip
-
-
අතිශය ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා මාලාවක් වූ Call of Duty හි සම-නිර්මාතෘවරයෙකු වන වින්ස් සැම්පෙලා, කැලිෆෝනියාවේ සිදුවූ රිය අනතුරකින් මියගියා. ඒ පසුගිය ඉරිදා ලොස් ඇන්ජලීස්හි…
- Science News
DNA ව්‍යුහය සොයාගැනීමට දායක වූ විද්‍යාඥ ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි
by Sathya232 viewsDNA ව්‍යුහය සොයාගත් විද්‍යාඥයන් දෙපලගෙන් අයෙකු වන නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු විද්‍යාඥ ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 97 වැනි වියේ පසු…
-
කීර්තිමත් අග්‍රේෂ විද්‍යාඥවරියක, සත්ත්ව විද්‍යාඥවරියක මෙන් ම මානව විද්‍යාඥවරියක වශයෙන් සත්ත්ව හැසිරීම් රටා සහ හැඟීම් පළ කිරීම් පිළිබඳ අධ්‍යයනය කළ ජේන් ගුඩෝල් අභාවප්‍රාප්ත වුණා.…
- Science News
ස්තරගෝලයේ සිට පනිමින් ලෝක වාර්තා අතරට ගිය බෝම්ගාට්නර් පැරාග්ලයිඩ් අනතුරකින් ජීවිතක්ෂයට
by Sathya42 viewsස්තරගෝලයේ සිට පනිමින් ලොව ප්‍රථම වතාවට තම සිරුරෙන් ශබ්දයේ බාධකය බිඳ දැමූ මිනිසා බවට පත් වෙමින් ලෝක වාර්තා අතරට එක් වූ ඔස්ට්‍රියානු ජාතික ගගනකිමිදුම්කරු…
-
1968 වසරේ දෙසැම්බරයේ දී ඇපලෝ 8 යානයෙන් චන්ද්‍රයා වටා දස වාරයක් කක්ෂගත වූ අභ්‍යවකාශගාමීන් තිදෙනගෙන් එක් අයෙකු වූ බිල් ඇන්ඩර්ස් (විලියම් ඇලිසන් ඇන්ඩර්ස්) පසුගිය…
-
ඇමේසන් වනයේ වාසය කළ ලොව විශාතම සර්පයා සලකනු ලැබූ ‘ඇනා ජූලියා’ දඩයක්කරුවන් විසින් ඝාතනය කර දැමීම හේතුවෙන් විද්‍යාඥයන් දැඩි කණස්සල්ලටත්, උදහසටත් පත් වී තිබෙනවා.…
-
වසර 70ක කාලයක් යකඩ පෙණහැල්ලක ආධාරයෙන් හුස්මගත් පෝල් ඇලෙක්සැන්ඩර් මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 78 වැනි වියේ පසු වුණා. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ…