චීනය විසින් අභ්‍යවකාශගත කරන ලද රහසිගත ව්‍යාපෘතියකට අයත් අභ්‍යවකාශ ශටලයකට පෙනුමින් සමාන ‘අභ්‍යවකාශ ගුවන් යානය’ ඉකුත් දින කහිපය තුළ වැඩි වශයෙන් කතාබහ වන මාතෘකාවක්…
space
-
-
මුලින් ම අභ්‍යවකාශගත වූ පූසා ලෙස හැඳින්වෙන්නේ ප්‍රංශයේ උපන් Félicette නම් බළලායි. කොහොම නමුත් මේ ඔබට කියන්නට යන්නේ Félicette ගැන නො වෙයි. අභ්‍යවකාශයේ සිට…
-
Blue Origin අභ්‍යවකාශ සමාගම ලබන 18 වැනි දා සිය මාස 15ක දීර්ඝ විරාමය නිමා කරමින් නො නියමු අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කිරීමට නියමිතයි. ඇමසන් සමාගමේ…
-
ජනප්‍රියත්වයට පත් බොහෝ ධූමකේතු හිරු වටා ගමන් කරන්නේ ඉලිප්සීය කක්ෂයකයි. එනම් ගමන් පථය ඔස්සේ පැමිණෙන වල්ගා තරුව හිරුට සමීප වී යළිත් ඉලිප්සයේ ඈත අන්තය…
-
අද , 2023 වසරේ දෙසැම්බර් මස 11 වෙනි දින රාත්‍රියේ ඉතා විරල අභ්‍යවකාශ සංසිද්ධියක් සිදු වීමට නියමිත ව තිබෙනවා. එය නම් දඩයක්කාරයා නමින් හඳුන්වන…
-
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ මාස අටකට පමණ පෙර අතුරුදන් වූ තක්කාලි ගෙඩියක කොටස් යළි සොයාගෙන තිබෙනවා. අතුරුදන් ව තිබූ තක්කාලි ගෙඩිය නෙළාගෙන තිබුණේ අභ්‍යවකාශ…
-
යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) වෙනුවෙන් Arianespace සමාගම නිෂ්පාදනය කළ Ariane 6 රොකට්ටුවේ මංගල මෙහෙයුම් පියාසැරිය 2024 ජූනි 15ට පෙර සිදු නො වනු ඇති බව…
-
එක්තරා තාරකාවක් වටා පරිභ්‍රමණය වන පිටස්තර ග්‍රහලෝක හයක කක්ෂ වසර බිලියන ගණනක් යන තුරු විපර්යාසයකට ලක් ව නො මැති බව සොයාගෙන තිබෙනවා. ග්‍රහවිද්‍යාඥයන් සඳහන්…
-
NASA ආයතනයේ යුරෝපා ක්ලිපර් (Europa Clipper) යානය ලබන වසරේ ඔක්තෝබර් 10 වැනි දා අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කෙරෙමින් පවතිනවා. බ්‍රහස්පතිගේ සාගර උපග්‍රහයා වන යුරෝපා මත…
-
මහා පිපිරුමෙන් පසු වසර බිලියන 2-3 අතර කාලයේ දී නිර්මාණය වූ යෞවන ගැලැක්සි අප හිතනවාට වඩා බර ලෝහවලින් සමන්විත බව ජේම්ස් වෙබ් ටෙලස්කෝපය මඟින්…