Home Science News ගගනගාමීන් සිව්දෙනා පද්ධති පරීක්ෂාවක

ගගනගාමීන් සිව්දෙනා පද්ධති පරීක්ෂාවක

by Sathya

ගගනගාමීන් සිව් දෙනා මේ වන විට ඔරායන් යානයට ඇතුළු වී සිටින අතර තාක්ෂණඥයන්ගේ ද සහාය ඇතිව පද්ධති පරීක්ෂාවක නිරත වෙමින් සිටිනවා. මේ මෙහෙයුමේ දී ඔරායන් කැප්සියුලය හැඳින්වෙන්නේ Integrity යන නාමයෙන්.

මේ වන විට අවරෝහණ කාල ගණනයේ වේලාව සඳහන් වන්නේ දියත් කිරීමේ කවුළුව විවෘත වීමට ඇති කාලය පැය තුනකුත් විනාඩි 25ක් ලෙසයි. මේ වන විට SLS රොකට් යානයට ද්‍රව ඉන්ධන ඇතුළත් කිරීම සම්පූර්ණ කර තිබෙන අතර, සියල්ල යහපත් අයුරින් සිදු වුවහොත් ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 3.54ට විවෘත වන දියත් කිරීමේ කවුළුව ඇතුළත අභ්‍යවකාශය බලා ඉහළ නැඟීමට නියමිතයි.

  • #vidusaraartemisupdates #vidusaraonline #ArtemisII #NASA #Orion #integrity #SLS #Astronauts #launchcountdown #KennedySpaceCenter #MoonMission

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications