චීනයේ ඊසානදිග ප්රදේශයෙන් අලුතින් සොයාගන්නා ලද පිහාටු සහ පියාපත් සහිත ඩයිනසෝර ෆොසිලයක්, පක්ෂීන්ගේ සහ ඩයිනසෝරයන්ගේ පරිණාමය පිළිබඳව මෙතෙක් පැවති විද්යාත්මක මතවාදයන් අභියෝගයට ලක් කර…
animal
-
-
උතුරු ඇමරිකාවේ ජීවත් වූ බවට සැලකෙන, වර්තමානයේදී වඳවී ගොස් ඇති දැවැන්ත ක්ෂීරපායී සතෙකු වන ‘පැසිෆික් මැස්ටඩොන්’ (Pacific mastodon) සතෙකුගේ යැයි සැලකෙන වසර 10,000ක් පමණ…
-
ඕස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් කෝලා සතුන් වඳ වී යාමේ තර්ජනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සුවිශේෂී ව්යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ කෝලා සතුන්ගේ…
- Science News
හම්ප්බැක් තල්මසුන්ගේ අද්භූත නාද රටා පිළිබඳව විද්යාඥයින්ගෙන් නව අනාවරණයක්
by Sathya72 viewsශතවර්ෂ ගණනාවක් පුරා වෙරළබඩ ප්රදේශවලින් රාත්රී කාලයේ දී ඇසුණු අද්භූත ගැඹුරු නාදයන් හම්ප්බැක් තල්මසුන් (Humpback whales) විසින් නිකුත් කරන බවට විද්යාඥයින් විසින් ප්රථම වරට…
-
ලොව පැරණිතම බූවල්ලා ලෙස මෙතෙක් හඳුනාගෙන තිබූ වසර මිලියන 300 ක් පැරණි පොසිලය, සැබවින්ම බූවල්ලෙකු නො වන බව විද්යාඥයින් විසින් නවතම පරීක්ෂණයකින් අනාවරණය කරගනු…
-
අප්රිකාවේ විසූ විශාලතම අලියෙකු ලෙස සැලකෙන කෙන්යාවේ ‘ක්රේග්’ නමැති ඇතා මියගොස් තිබෙනවා. දකුණු කෙන්යාවේ අම්බොසෙලි ජාතික වනෝද්යානයේ වාසය කළ මෙම දැවැන්තයා, පසුගිය සෙනසුරාදා උදෑසන…
-
චීනයෙන් ප්රාග් ඓතිහාසික යුගයේ විසූ ගෝනුස්සෙකුට අයත් අතිශය දුර්ලභ ෆොසිලයක් සොයාගෙන තිබෙනවා. විද්යාඥයන් විශ්වාස කරන්නේ මේ ගෝනුසු විශේෂය ක්රිටේෂියානු පරිසර පද්ධතිය තුළ ප්රධාන භූමිකාවක්…
-
නිව් යෝක් ප්රාන්තයේ පදිංචිකරුවෙකු සිය ගෙමිදුලේ තණතිල්ලට යටින් වැළලී තිබූ මැස්ටඩොන් සත්ත්වයෙකුගේ සම්පූර්ණ හනුවක් සොයාගෙන තිබෙනවා. ඔහුට මෙය හමු වී ඇත්තේ පොළොවෙන් ඉහළට නිරාවරණය…
-
අලින් එකිනෙකා අමතන්නේ අදාළ අලියාට අනන්ය වූ නමක් පවසමින් බව නවතම අධ්යයනයකින් හෙළි වී තිබෙනවා. හඬ අනුකරණය කරමින් ඩොල්ෆින් සතුන් සහ ගිරවුන් වැනි පක්ෂීන්…
-
නිවසේ ඇති කරන පූසන් බොහෝ විට සිය ස්වාමියාට ඇති ඇල්ම ප්රකාශ කරන්නේ සුරතල් සුනඛයන් මෙන් නො වෙයි. එනිසා ම පූසන්ගේ පෙනුම හා හැසිරීම් රටාව…