පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 0.004% දක්වා අතිශය අවම අගයකට බැස තිබෙන 2024 YR4 ග්රහකය, චන්ද්රයා සමඟ ගැටීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව NASA…
Asteroid
-
-
ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය ලෝකය හා ගැටිය හැකි ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වන 2024 YR4 ග්රහකය ඡායාරූපගත කර තිබෙනවා. පසුගිය වසරේ අග භාගයේ දී…
-
2032 වසරේ පෘථිවිය සමඟ ගැටීමේ යම් සම්භාවිතාවක් පවතින 2024 YR4 ග්රහකයේ අවදානම නවතම NASA දත්ත පෙන්වා දෙන පරිදි අඩු වී තිබෙනවා. පසුගිය දින කිහිපය…
-
මිනිස් වර්ගයා විසින් අභ්යවකාශගත කර තිබෙන බලවත් ම අභ්යවකාශ දුරේක්ෂය වන ජේම්ස් වෙබ්, 2032 වසරේ පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවක් ඇති 2024 YR4 ග්රහකය සමීප ව…
-
අලුත සොයාගැනුණු මීටර 100ක් පළලැති ග්රහකයක් ගෝලීය ග්රහ ආරක්ෂණ විධිවිධාන ක්රියාවට නැංවීම කෙරේ මින් පෙර නොවූ විරූ ලෙස බලපා තිබෙනවා. මේ ග්රහකය 2032 වසරේ…
-
පසුගිය ජනවාරි 02 වැනි දා කේම්බ්රිජ්හි පිහිටි තාරකා භෞතික විද්යාව පිළිබඳ හාවඩ්-ස්මිත්සෝනියන් මධ්යස්ථානයේ ඇති කුඩා ග්රහවස්තු මධ්යස්ථානය (Minor Planet Center- MPC) විසින් අමුතු ස්වභාවයකින්…
-
සෙන්ටිමීටර 70ක පමණ විශාලත්වයකින් යුතු ග්රහකයක් ඊයේ රාත්රියේ (03) පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී ගියා. එය හඳුනා ගැනුණේ වායුගෝලයට ඇතුළු වීමට පැය කිහිපයකට පෙරයි.…
-
වසර දෙදකට පෙර NASA ආයතනයේ Double Asteroid Redirection Test (DART) මෙහෙයුම මඟින් ගැටීමක් ඇති කර ගමන් මඟ වෙනස් කරන ලද Dimorphos ග්රහකයේ නවතම තතු…
-
පසුගිය 26 වැනි ඉරිදා කවුරුත් ආදරයෙන් පිළිගැනීමට බලා සිටි ‘දෙවැනි සඳ’ පෘථිවියේ ගුරුත්වයට අවනත වුණා. ඒ අනුව එය මාසයකුත් දින 27ක කාලයක් පෘථිවිය සහ…
-
ස්පාඤ්ඤයේ Universidad Complutense de Madrid Ciudad Universitaria විශ්වවිද්යාලයේ ග්රහක ගතිකත්වය පිළිබඳ පර්යේෂකයන් දෙදෙනෙකු විසින් සොයාගනු ලැබ ඇති පරිදි ප්රමාණයෙන් කුඩා ග්රහකයක් නුදුරේ දී ම…