පෘථිවියේ පසුගිය සහස්ර කිහිපය තුළ සිදු වූ අබිරහස් මෙන්ම දීර්ඝකාලීන සිසිල් වීමේ කාලපරිච්ඡේදයන් සඳහා ප්රධාන හේතුවක් ලෙස ‘පැසිෆික් ගිනි වළල්ල’ (Pacific Ring of Fire)…
Earth
- Science News
- Science News
පෘථිවියට සමාන, පිටසක්වළ පාෂාණමය ග්රහලෝකයකින් ප්රථම වරට වායුගෝලයක් සොයාගැනේ
by Sathya51 viewsතාරකා විද්යාඥයින් විසින් සෞරග්රහ මණ්ඩලයෙන් පිටත, පෘථිවියට සමාන ලක්ෂණ සහිත, ජීවය පැවතිය හැකි යැයි සැලකෙන කලාපයක (Habitable Zone හෙවත් Goldilocks Zone) පිහිටි පාෂාණමය ග්රහලෝකයක…
- Science News
අපගේ සෞරග්රහ මණ්ඩලයට ආසන්නයෙන් ජීවයට සුදුසු යැ යි සැලකිය හැකි පෘථිවියට සමාන නව ග්රහලෝකයක් සොයාගැනේ
by Sathya71 viewsකැලිෆෝනියා විශ්වවිද්යාලයේ තාරකා විද්යාඥයින් කණ්ඩායමක් විසින් අපගේ සෞරග්රහ මණ්ඩලයට ආසන්නයෙන් ම පිහිටි, ජීවය පැවතීමට හිතකර යැයි අනුමාන කළ හැකි පෘථිවියට සමාන නව ග්රහලෝකයක් සොයාගැනීමට…
-
ඕස්ට්රේලියාවට ආසන්නව පවතින තස්මේනියා දූපතේ ඉදිකිරීමට යෝජිත ව තිබූ, පෘථිවියේ දේශගුණික විපර්යාස පිළිබඳ තොරතුරු අනාගත පරපුර උදෙසා ගබඩා කරන ‘පෘථිවියේ කළු පෙට්ටිය’ (Earth’s Black…
-
ජනාදරයට පත් ඡායාරූපයකින් අමරණීයත්වයට පත් වූ චන්ද්ර ආවාටයක් පසුගිය දා අපගේ සෞරග්රහ මණ්ඩලය තුළ පාරභෞමික ජීවයක් සෙවීමේ අරමුණින් ක්රියාත්මක වන මෙහෙයුමක ප්රධාන භූමිකාවක් ඉටු…
- Science News
ඉදිරියේ දී ඇති වන මෙගාකම්පනයකින් 300,000ක් මියයනු ඇති බව ජපාන රජය තක්සේරු කරයි
by Sathya58 viewsකලක සිට ජපානයේ ඇති විය හැකි බවට අනතුරු හඟවා තිබූ මෙගාකම්පන තත්ත්වයකින් ඩොලර් ට්රිලියන 1.81ක ආර්ථික හානියක් සිදුවනු ඇති බව එරට රජය විසින් නිකුත්…
-
පසුගිය විසි වසර ඇතුළත පෘථිවියේ අභ්යන්තර හරයේ හැඩය වෙනස් වී පැවතීමට ඉඩ ඇති බව විද්යාඥ පිරිසක් යෝජනා කරනවා. මේ නව අධ්යයනයේ ප්රධාන විද්යාඥවරයා ලෙස…
-
සෙන්ටිමීටර 70ක පමණ විශාලත්වයකින් යුතු ග්රහකයක් ඊයේ රාත්රියේ (03) පෘථිවි වායුගෝලයට ඇතුළු වී දැවී ගියා. එය හඳුනා ගැනුණේ වායුගෝලයට ඇතුළු වීමට පැය කිහිපයකට පෙරයි.…
-
පසුගිය සැප්තැම්බරයේ සහරා කාන්තාරය පිස හමාගිය බහිර් නිවර්තන සුළි කුණාටුවෙන් පසු එහි ඇතැම් තැන්වල ජලයෙන් පිරුණු විල් මතු වී තිබෙනු චන්ද්රිකා ඡායාරූප මඟින් නිරීක්ෂණය…
-
ස්පාඤ්ඤයේ Universidad Complutense de Madrid Ciudad Universitaria විශ්වවිද්යාලයේ ග්රහක ගතිකත්වය පිළිබඳ පර්යේෂකයන් දෙදෙනෙකු විසින් සොයාගනු ලැබ ඇති පරිදි ප්රමාණයෙන් කුඩා ග්රහකයක් නුදුරේ දී ම…