යටත් විජිතවලින් රැගෙන ගිය මානව ශේෂ 37,000කට වඩා එංගලන්තයේ SathyaMarch 11, 2026076 views බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර සතු ව ලොව පුරා විවිධ රටවලින් රැගෙන ආ මානව ශේෂයන් විශාල ප්‍රමාණයක් පවතින බවත්, ඒවා බොහෝමයක් යටත් විජිත පාලන සමයේ දී අත්පත්… Read more
මුව දිගු කළ හැකි මාංශභක්ෂක පණුවෙකුගේ ෆොසිලයක් සොයාගැනේ SathyaMay 24, 2024034 views එංගලන්තයේ හියෆෝඩ්ශයරයෙන් හමු වූ පුරාතන පණුවෙකුගේ ෆොසිලය අධ්‍යයනය කිරීමෙන් පසු ඌ මාංශභක්ෂක පණුවෙකු බවත්, මුඛය ඉදිරියට පනිමින් ගොදුර ගැහැ ගැනීමේ හැකියාවෙන් යුතු වූ බවත්… Read more
මහජන ප්‍රදර්ශනයට යන රෝමානු යුගයේ පුරාවිද්‍යා එනිග්මාව SathyaMay 1, 2024059 views මුහුණත් 12කින් සමන්විත, සෑම මුහුණතක ම පාහේ වෘත්තාකාර සිදුරක් සහිත රෝමානු යුගයට අයත් මේ අයිතම මෑත කාලීන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් අතර ඇති එනිග්මාවක් සේ… Read more
රෝමානු යුගයේ සිට ස්වභාවික ලෙස සංරක්ෂණය වූ කුරුලු බිත්තරයක් සොයා ගැනේ SathyaFebruary 16, 2024037 views වසර 1,700කට ඉහත දී කිරිල්ලියක විසින් දමන ලද බිත්තරයක් ස්වභාවික පරිසරය තුළ මනා ලෙස සංරක්ෂණය වී තිබිය දී එංගලන්තයේ බකිංහැම්ශයරයේ කැණීමකින්, සොයාගෙන තිබෙනවා. එහි… Read more
7 වන සියවසේ විසූ දැරියකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කෙරෙයි SathyaJune 29, 2023069 views 7 සියවසේ එක්සත් රාජධානියේ විසූ 16 හැවිරිදි ඇන්ග්ලෝ-සැක්සන් යුවතියකගේ මුහුණ ප්‍රතිනිර්මාණය කරන්නට එරට පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා. ඒ ඇගේ හිස්කබල සමීප ව අධ්‍යයනය කිරීමෙන්… Read more
වසර 4000කට පෙර බ්‍රිතාන්‍යය මුහුණ දුන් වසංගතයක් හඳුනා ගැනේ SathyaMay 31, 20230107 views මෙතෙක් කල් වාර්තාගත ඉතිහාසය තුළ බ්‍රිතාන්‍යය මුහුණ දුන් පැරණිතම වසංගත තත්ත්වය ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 541 දී පැතිර ගිය ජස්ටිනියන් වසංගතයයි. Yersinia pestis බැක්ටීරියාව… Read more
එක්සත් රාජධානිය දළ ආනයනය පිළිබඳ නීති දැඩි කරයි SathyaMay 24, 2023022 views නව නීති සම්පාදනයක් මඟින් හිපපොටේමසුන්ගේ, මිනීමරු තල්මහගේ සහ වොල්රස් සතුන්ගේ දළ ආනයනය කිරීම සපුරා තහනම් කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා. 2018 දී සම්මත… Read more