දේශගුණ විපර්යාස සහ නව රෝග තර්ජන හමුවේ ස්වභාවික ජීවී විශේෂවල පැවැත්ම ශක්තිමත් කිරීම සඳහා ජාන සංස්කරණය කළ සමනලුන්, ඈෂ් ගස් සඳහා එන්නත් සහ උභයජීවීන්…
gene
-
- Science News
Colossal Biosciences කෘත්රිම බිත්තර කටුවකින් ජීවී කුකුළු පැටවුන් බිහි කරයි
by Sathya64 viewsවඳ වී ගිය සතුන් යළි බිහිකිරීමේ අරමුණින් ක්රියාත්මක වන ජෛව තාක්ෂණ සමාගමක් වන Colossal Biosciences විසින් කෘත්රිම පරිසරයක් තුළ ජීවී කුකුළු පැටවුන් සාර්ථක ව…
-
ෆ්ලොරිඩා පැන්තර් (Puma concolor coryi) යනු මවුන්ටන් ලයන් හෝ කුගර් ලෙස ද හඳුන්වනු ලබන කඳුකර සිංහයාගේ උප විශේෂයක්. දඩයම් කිරීම හා වාසස්ථාන අහිමි වීම…
-
ඉතාලියේ ලෙනකින් සොයාගත්, වසර 17,000කට එපිට ජීවත් වූ දරුවකුට අයත් අස්ථි කොටස් අධ්යයනය කළ විද්යාඥයන් පවසන්නේ ඔහු දැනට සොයාගෙන ඇති පරිදි නිල් දෑස් හිමි…
-
වඳ ව ගිය සතුන් යළි මිහිමත ජීවමාන කිරීම අරමුණ කරගත් Colossal Biosciences නමැති ඇමරිකානු සමාගම, අදින් වසර 10,000කට පෙර තුරන් ව ගිය ඩයර් වුල්ෆ්…
-
ජාන තාක්ෂණය ඔස්සේ වූලි මැමත් යළි බිහි කිරීමට වෙහෙසෙමින් සිටින Colossal Biosciences සමාගම වූලි මවුස් නමැති නව ජීව විශේෂයක් බිහිකර තිබෙනවා. සමාගම සඳහන් කරන්නේ…
-
ක්රිස්තු පූර්ව 600 සිට 1000 දක්වා ඈතට ඇදී යන මායානු ශිෂ්ටාචාර ඉතිහාසයට උරුමකම් කී පූර්ව කොලොම්බියානු පුරාවිද්යා භූමියේ ‘ශුද්ධ වූ අවපතනය’ (sacred sinkhole) ආසන්නයේ…
-
ලොව වාසය කරන්නේ උතුරුකර සුදු රයිනෝවන් (northern white rhinos – Ceratotherium simum cottoni) දෙදෙනෙකු පමණයි. ඉතා දරුණු අන්දමින් වඳ ව යාමේ තර්ජනයට මුහුණ පා…