ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) ලාංඡනය සටහන් ව ඇති රොකට් සුන්බුන් කොටස් මාලදිවයිනට අයත් ජන ශුන්‍ය දූපතකට ගොඩගසා තිබිය දී සොයාගෙන තිබෙනවා. මාලදිවයිනට අයත්…
india
-
- Science News
ඉන්දියාව මෙතෙක් තැනූ වැඩි ම බරකින් යුුුතු සන්නිවේදන චන්ද්‍රිකාව දියත් කරයි
by Sathya69 viewsඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් මෙතෙක් අභ්‍යවකාශගත කරනු ලැබූ බරින් වැඩි ම සන්නිවේදන චන්ද්‍රිකාව ඊයේ දියත් කරනු ලැබුවා. Gsat-7R නමින් යුතු මෙම චන්ද්‍රිකාව…
-
ඉකුත් මාසයේ අහ්මදාබාද්හි දී සිදු වූ Air India ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදු වූ මූලික පරීක්ෂණවල දී හෙළි වූ කරුණු ඇතුළත් නිල වාර්තාවක් ඉන්දීය ගුවන්යානා…
- Science News
රොකට්ටුවේ දෝෂයක් හේතුවෙන් ඉන්දීය පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව විනාශයට
by Sathya116 viewsඉන්දියාව, පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් උඩුගුවන් ගත කිරීමට ඊයේ දැරූ උත්සාහය අසාර්ථක වුණා. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් නිපැයුණු EOS-09 චන්ද්‍රිකාව සතිශ් ධාවන් අභ්‍යවකාශ…
- Science News
ඉන්දියාවේ 14 හැවිරිදි ‘මානව ගණක යන්ත්‍රය’ ගිනස් වාර්තා හයක් පිහිටුවයි
by Sathya268 viewsනවයෞවන වියේ පසු වන දරුවෙකු එක ම දිනක දී මනෝමයෙන් සංකීර්ණ ගණිත ගැටලු හයක් විසඳමින් ගිනස් වාර්තා කිහිපයක් ම පිහිටුවන්නට සමත් ව තිබෙනවා. ඉන්දියාවේ…
-
අසල්වාසී ඉන්දියාව ඉකුත් සෙනසුරාදා සිය ප්‍රථම දිගුදුර හයිපර්සොනික් මිසයිලය සාර්ථක ලෙස අත්හදා බැලුවා. ඒ ඉන්දියාව දියණු යුද තාක්ෂණ උපක්‍රම සහිත ජාතීන් අතර වඩාත් ස්ථාවර…
-
ඉන්දියාව සිය ප්‍රථම mpox රෝගියා තහවුරු කර ගැනීමත් සමඟින්, සීඝ්රයෙන් පැතිර යමින් පවතින රෝගය ගැන ලොව පුරා සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. මෙලෙස…
-
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) විද්‍යාඥයන් විසින් මෙතෙක් කලකට ඉන්දියාවේ ධනුෂ්කොඩියේ සිට ශ්‍රී ලංකාවේ තලේමන්නාරම දක්වා ඇදෙන ආදම්ගේ පාලමේ සවිස්තරාත්මක ම සිතියම ගොඩනඟනු ලැබ…
-
මිනිසුන් සහිත යානයක් පෘථිවි කක්ෂය වෙත ගෙන යන ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණාගාරයේ (ISRO) ගගන්යාන් (Gaganyaan) මෙහෙයුම සඳහා තෝරාගෙන ඇති ගගනගාමීන් ඉකුත් දා ප්‍රසිද්ධියට පත් කෙරුණා.…
-
රොබෝවන්ගේ පාදවල යටිපතුලට කැමරා සහ සංවේදක ඇතුළත් පා තබන තැන ස්වභාවය අනුව හැඩය වෙනස් වන, කොට්ට වැනි ව්‍යුහයක් සවි කිරීම මඟින් ඔවුන්ගේ ගමන් විලාසය…