පසුගිය වසරේ සිදුවූ අනතුරකින් හානියට පත් වූ කසකස්තානයේ පිහිටි බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දියත් කිරීමේ පීඨිකාව පිළිසකර කිරීමෙන් අනතුරුව, රුසියාව සිය ප්‍රථම රොකට්ටුව ඉරිදා දින…
iss
-
-
දිගු කලක් පුරා NASA ආයතනයේ ගගනගාමියෙකු ව සිටි සුනී විලියම්ස් ඉකුත් අඟහරුවාදා සිය විශ්‍රාම ගැනීම නිල වශයෙන් නිවේදනය කළා. ඒ් ඉකුත් වසරේ Boeing Starliner…
-
සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සය මසක මෙහෙයුම අතරමඟ නවතා යළි පොළොවට ගෙන්වාගන්නා ලද Crew 11 ගගනගාමීන් සිව් දෙනා රැගත් කැප්සියුලය නැගෙනහිර වේලාවෙන්…
-
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉතිහාසය තුළ පළමු වරට ගගනගාමියෙකුගේ සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් මෙහෙයුමක් අතරමඟ නවත්වා ගගනගාමීන් පොළොවට රැගෙන ඒමට තීරණය කර තිබෙනවා. NASA ආයතනය ඉකුත්…
-
ජපානයේ HTV-X භාණ්ඩ ප්‍රවාහන යානය පසුගිය 25 වැනි දා සිය ප්‍රථම මෙහෙයුම දියත් කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා දියත් වුණා. ජපානයේ ටනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ…
-
මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණ දායකත්වයෙන් නිපදවුණු ශ්‍රී ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද දිනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සිට කක්ෂයට මුදාහැරීමට නියමිතයි. එය BIRDS-X Dragonfly නම් වනවා.…
-
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සිටින ගගනගාමීන්ට පසුගිය දා තවත් නව සැපයුම් තොගයක් හිමිවුණා. ඒ රුසියාවේ Progress 93 සැපයුම් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීමත්…
-
Axiom Space සමාගමේ සිව්වැනි අභ්‍යවකාශ මෙහෙයුම SpaceX Falcon 9 රොකට්ටුවක ආධාරයෙන් ඊයේ උදෑසන සාර්ථකව අභ්‍යවකාශගත කෙරුණා. මේ ඔස්සේ ඇමරිකාව, හංගේරියාව, ඉන්දියාව සහ පෝලන්තය නියෝජනය…
-
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊලෝන් මස්ක් අතිශය දේශපාලනික සන්දර්භයක් තුළ මොන තරම් අර්ථ නිරූපන දෙන්නට තැත් කළත් Starliner කැප්සියුලයේ පළමු නියමු පරීක්ෂණය සිදු කරමින් අභ්‍යකාශ…
-
බුච් විල්මෝර්, සුනී විලියම්ස්, Nick Hague සහ රුසියානු විශවගාමී Aleksandr Gorbunovගෙන් සමනුවිත Crew-9 මෙහෙයුමේ ගගනගාමීන් රැගත් Crew Dragon ‘Freedom’ කැප්සියුලය ශ්‍රී ලංකා වේලාවෙන් අද…