ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පිටසක්වළ ජීවයක පැවැත්ම පිළිබඳ ප්‍රබල සාධක පෙන්නුම් කෙරෙන ග්‍රහලෝකයක් සොයාගෙන ඇති බවට තාරකා සහ තාරකා ජීව විද්‍යා සමාජය අතරේ කසුකුසුවක්…
James webb
-
-
මෙතෙක් කලකට හඳුනාගෙන ඇති පැරණිතම සර්පිලාකාර චක්‍රාවාටය කාචයට හසු කරගන්නට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් ව තිබෙනවා. එහි උපත වසර බිලියන 11ක් තරම් ඈතට…
-
හිරු හැරුණු විට සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම වස්තුව වන බ්‍රහස්පති ගවේෂණය සඳහා යානා කිහිපයක් ම යවා ඇතත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන් සුපැහැදිලි අධිවිභේදන…
-
ඔරායන් නිහාරිකාවේ පවතින බෘහස්පති මෙන් ප්‍රමාණයෙන් යුතු වස්තූන් ගණනාවක් හඳුනාගන්නට තාරකා විද්‍යාඥයන් සමත් වී සිටිනවා. නමුත් පුදුමයට කරුණ නම් එම ව්‍යුහ මෙතෙක් අප සතු…
-
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබාගත් ඡායාරූප අධ්‍යයනය කිරීම මඟින් මෙතෙක් හඳුනා නො ගත් තාරකාවන් නිරීක්ෂණය කිරීමට ස්පාංඥයේ ජාතික පර්යේෂණ කවුන්සලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්…
-
විශ්වයේ මෙතෙක් වඩාත් ම දුරින් සොයාගෙන තිබෙන පැරණිතම කාබනික අණු හඳුනා ගැනීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් තාරකා විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.මේ කාබනික අණූ…
-
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක් දුරින් පිහිටි පිටසක්වළ සුවිසල් ග්‍රහලොවක හටගත් යෝධ දූවිලි කුණාටුවක් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින් සමත් ව…
-
විශ්වයේ වගතුග සොයා යන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පසුගිය දා සිය නිරීක්ෂණ ක්‍රියාවලියේ තවත් සුවිශේෂ සංධිස්ථානයක් පසුකළා. ඒ ප්‍රථම වරට පිටස්තර ග්රහලොවක් සිය ඡායාරූපයකට…