චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තේ සිට ගෙන්වාගත් පස් හා පාෂාණ සාම්පල අධ්‍යයනය කර බලන විට, එම පස පෘථිවියට මුහුණ ලා ඇති පසට වඩා වියළි සහගත…
luna
-
-
සඳ මත අතීතයේ දී සිදු වූ ග්රහක ඝට්ටනයකින් සැදුම් ලත් ශැකල්ටන් ආවාටය (Shackleton Crater) සඳෙහි දක්ෂිණ අර්ධගෝලයේ පිහිටා තිබෙනවා. සඳෙහි ඇති ආනත බව හේතුවෙන්…
-
දෙසතියකට ඉහත දී කඩා වැටුණු රුසියානු චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම වන Luna – 25 නිසා හටගත් බවට විශ්වාස කෙරෙන කුඩා ආවාටයක් හඳුනා ගන්නට NASA ආයතනය…
- Science News
චන්ද්‍රයාන් 3 සාර්ථකයි; ඉන්දියාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සුමට ගොඩබැස්මක් කළ පළමු වැනි රට බවට පත්වෙයි
by Sathya84 views‘වික්‍රම්’ ලෑන්ඩර මොඩියුලය සහ ‘ප්‍රාග්යාන්’ චන්ද්‍ර රෝවරය රැගත් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) චන්ද්‍රයාන් 3 සාර්ථක ලෙස සෙඳෙහි දක්ෂණ ධ්‍රැවයට සුමට ගොඩබැසීමක් වාර්තා කළා.…
-
ඉන්දියාව විසින් දියත් කරන ලද චන්ද්‍රයාන් 3 අද (23) පස්වරු 6.04ට සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබෑමට නියමිතව තිබෙනවා. ISRO විද්‍යාඥයන් මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ දැඩි විශ්වාසයකින්…
-
රුසියාව විසින් වසර 47කට පසුව සඳ මත ගොඩබැස්වීමට යවන ලද ලූනා 25 යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සඳ මතට කඩා වැටී ඇතැ යි රුසියානු රොස්කොස්මොස්…
-
අඩ සියවසකට වැඩි කාල විරාමයකට පසු මිනිසා යළි සඳ වෙත ගෙන යාමට කැප වී සිටින Artemis මෙහෙයුම් මාලාවේ දෙවැනි මෙහෙයුමට අනුයුක්ත ගගනගාමීන්ගේ නම් ඊයේ…
-
උදා වූ 2023 නව වසර අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධයෙන් කාර්යබහුල හා අවිවේකී වසරක් ලෙස දැනටමත් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මානව අභ්‍යවකාශ ගවේෂණයේ 66 වැනි…