අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රථම අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම 2029 වසරේ දී චීනයේ Chang’e-8 චන්ද්‍ර යානය හරහා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය වෙත දියත් කිරීමට නියමිතව තිබෙනවා. Africa2Moon ව්‍යාපෘතිය…
lunar
-
-
අභ්‍යවකාශ ගවේෂණයේ තවත් නව අදියරක් අරඹමින්, Artemis III මෙහෙයුම සඳහා තෝරාගත් සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය NASA ආයතනය විසින් ඊයේ (09) දින නිල වශයෙන්…
-
NASA ආයතනය විසින් සඳ මත ඩොලර් බිලියන 20ක පිරිවැයකින් යුත් නැවතුම්පොළක් ඉදිකිරීමේ අභිලාෂකාමී සැලසුමක කොටසක් ලෙස, මේ වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත මිනිසුන් රහිත චන්ද්‍ර…
-
Artemis II ගගනගාමීන් රැගත් Orion යානය මේ වන විට ඇත්තේ පෘථිවියට කිලෝමීටර 185,000ක් ඈතින්, පැයට කිලෝමීටර 40,000ක පමණ වේගයකින් සමීප වෙමින්. පැසිෆික් සාගරයට ඉහළින්…
-
Artemis II ගගනගාමීන් විසින් Orion යානය කායශ්‍රමිකව පැදවීමේ නිරූපණය සාර්ථක ලෙස නිමාවට පත් කර තිබෙනවා. ඒ අනුව මෙහෙයුම් විශේෂඥයන් වන NASA ගගනගාමී ක්‍රිස්ටීනා කොක්…
-
අඩසියවසකට වැඩි කාලයකට පසු මිනිසා යළි චන්ද්‍රයා වෙත සමීප කරන Artemis II මෙහෙයුම දියත් කිරීම සඳහා අවරෝහණ ගණනය මේ වන විට ඇරඹී තිබෙනවා. ඒ…
-
වසර 50කට වැඩි කාලයකට පසු පළමු වරට ගගනගාමීන් සඳ වටා රැගෙන යාමට සැලසුම් කර ඇති Artemis II මෙහෙයුම එළඹෙන අප්‍රේල් මස මුල දී දියත්…
-
SpaceX සමාගම අඟහරු වෙත යාම සඳහා වන සැලසුම් වසර කිහිපයකට පසෙක තබා චන්ද්‍රයා මත වාසස්ථාන ඉදිකිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බව එහි හිමිකරු වන ඊලෝන්…
-
සඳේ ඇතැම් පෙදෙස් අනාගතයේ දී අභ්‍යවකාශ යානා සුසානයන් බවට පත් වනු ඇති බව පර්යේෂකයන් පවසනවා. විශ්‍රාම යැවුණ චන්ද්‍ර චන්ද්‍රිකා සහ අනෙකුත් අකර්මණ්‍ය දෘඩාංග කොටස්…
-
නැගෙනහිර අර්ධගෝලයේ වාසය කරන්නන් හට අද (07) රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකබලාගැනීමේ අවස්ථාව හිමි වනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් මෙන් ම යුරෝපයේ…