ගල්ෆ් ඔෆ් කැලිෆෝනියා මුහුදු තීරයේ වෙසෙන මිනීමරු තල්මසුන් හෙවත් ඕර්කාවුන්ගේ අපූරු මෙන් ම විස්මිත හැසිරීමක් පිළිබඳව විද්‍යාඥයින් විසින් නවතම තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඉතා…
marine
-
-
බ්‍රසීල වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු කලාපයේ සිදු කළ සාගර ජීව විද්‍යාත්මක ගවේෂණයක දී, සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ නව සාගර ජීවී විශේෂ…
-
සෙෆලෝපෝඩාවුන්ගේ පරිණාමයේ මෙතෙක් පිරවිය නො හැකි වූ හිස්තැනක් වූයේ දැල්ලන් වැනි වූ ස්වරූපයෙන් යුතු වූ අතීත මුතුන්මිත්තන් වර්තමාන බූවල්ලන් දක්වා පැමිණියේ කෙසේ ද යන්නයි.…
-
ඔර්කා සහ ඩොල්ෆින් සතුන්, සැමන් මසුන් දඩයම් කිරීම සඳහා කණ්ඩායම් හැඟීමකින් යුතු ව වැඩ කරන බව ප්‍රථම වතාවට නිරීක්ෂණය කර තිබෙනවා. නවතම අධ්‍යයනයකින් පෙන්වා…
-
ගැඹුරු මුහුදේ සැරිසරමින් සිටි කොලෝසල් දැල්ලෙකු ප්‍රථම වතාවට කැමරාවට හසුකරගන්නට ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් යවන ලද දුරස්ථ පාලක ජලජ ඩ්‍රෝනයක් සමත් වී තිබෙන බව…
-
ජර්මානු ජාතික ඉංජිනේරුවෙකු දින 120ක් ජලය යට වාසය කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් ව තබෙනවා. 59 වැනි වියේ පසුවන Rudiger Koch මේ ගිනස් වාර්තාව…
-
Comb jellies ලෙස හැඳින්වෙන ගැඹුරු සාගර වාසී සතුන් දෙදෙනෙකු තුවාල වූ විට දී එකිනෙකා හා සම්බන්ධ වී තනි ජීවියෙකු බවට පත් වන බව සොයාගෙන…
-
දකුණු පැසිෆික් සාගර පත්ලේ පිහිටන ටොන්ගා අගාධයේ ස්ථානගත කර ඇති කැමරාවක අඩි කිහිපයක් දිගු සිහින් අඬු සහිත විරල බිග්ෆින් දැල්ලෙකුගේ දර්ශනයක් පටිගත වී තිබෙනවා.…
-
මරියානා අගාධයේ සිට ග්‍රහණය කරගැනුණු අබිරහස් ශබ්දයක මූලාශ්‍රය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අගාධයෙන් ඇසුණු “biotwang” ශබ්ද යනුවෙන් නම් කෙරුණු මේවා සැබැවින් ම…
-
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට යන ගමනේ දී පස් දෙනෙකු සමඟ අන්තර් විදාරණයකට ලක් ව විනාශයට පත් වූ ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් දැක්වෙන මුල් ම ඡායාරූපය…