මෙතෙක් කලක් වැරැදියට වර්ගීකරණය කර තිබූ නව ඩයිනෝසෝර් විශේෂයක් සොයාගන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි මේ ඩයිනෝසෝර විශේෂය ලැබ්රඩෝර් සුනඛයෙකුගේ ප්‍රමාණයෙන් සමාන…
new
-
-
මිනිසා මෙතෙක් නුදුටු නව වර්ණයක් තමන් විසින් දක්නා ලද බව විද්‍යාඥ කණ්ඩායමක් පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක් වන ඔවුන් ලේසර් ස්පන්දන ඇසට එල්ල…
-
පසුගිය 26 වැනි ඉරිදා කවුරුත් ආදරයෙන් පිළිගැනීමට බලා සිටි ‘දෙවැනි සඳ’ පෘථිවියේ ගුරුත්වයට අවනත වුණා. ඒ අනුව එය මාසයකුත් දින 27ක කාලයක් පෘථිවිය සහ…
-
පිරානා මත්ස්‍යයාට පිටත පෙනුමෙන් සමාන මෙතෙක් නිවැරැදි ලෙස හඳුනා නො ගත්, නව මත්ස්‍ය විශේෂයක් ඇමසන් ගංගාවෙන් සොයාගෙන තිබෙනවා. වසර 200කට ආසන්න කාලයක් ඔවුන් තවත්…
-
නෙප්චූන් වටා කක්ෂගත ව පවතින, මෙතෙක් හඳුනා ගෙන නො සිටි චන්ද්‍රයන් දෙදනෙකු සහ යුරේනස් වටා කක්ෂගත නව චන්ද්‍රෙයකු සොයා ගැනීමට ග්‍රහ විද්‍යාඥයන් සමත් ව…
-
NASA ආයතනය සිය අත්හදා බැලීමේ හෙවත් X-planes කාණ්ඩයේ නවතම ගුවන් යානය පසුගිය දා එළිදක්වනු ලැබුවා. ‘Son of Concorde’ හෙවත් ‘කොන්කෝඩ්ගේ පුත්‍රයා’ ලෙස හැඳින්වෙන එය…
-
වසර 2000කට පමණ පෙර ගොවීන් 10,000ක් පමණ වාසස්ථාන සලසාගත්තේ යැ යි අනුමාන කළ හැකි, කාලයාගේ වැලි තලාවෙන් යට වී තිබුණු ඉපැරණි නගර පොකුරක් ඇමේසන්…
-
Blue Origin අභ්‍යවකාශ සමාගම ලබන 18 වැනි දා සිය මාස 15ක දීර්ඝ විරාමය නිමා කරමින් නො නියමු අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කිරීමට නියමිතයි. ඇමසන් සමාගමේ…
-
මින් පෙර හමු නො වූ ආකාරයේ දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය කිහිපයක් අඩංගු වන ලෝපස් විශේෂයක් සොයා ගැනීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත් ව සිටිනවා. සුපිරිසන්නායක ගුණාංගයන්ගෙන්…
-
ChatGPT නමැති චැට්බොට් පද්ධතිය මහජනයාට විවෘත වීමත් සමඟ ම පාහේ ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ පාසල් සිය පරිගණක මඟින් අදාළ වෙබ් පිවිසුම වෙත ප්රවිශ්ඨ වීමේ…