ලොව ප්‍රථම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන වාණිජ අංශයේ චන්ද්‍රිකාව සාර්ථක ලෙස පෘථිවි කක්ෂයට රැගෙන යාමට SpaceX සමත් වුණා. කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ බලකා කඳවුරේ සිට…
nuclear
-
-
ජපානයට අවශ්‍ය නම් වසර 3ක් ඇතුළත තමන්ගේම න්‍යෂ්ටික අවි නිපදවීමට හැකියාව ඇති බව විශේෂඥයන් පවසනවා. ජපානය සතු ව ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ තාක්ෂණික…
-
ඇමරිකානු බලධාරීන් විසින් න්‍යෂ්ටික චන්ද්‍රිකා නාශන වැඩසටහනකට සම්බන්ධ බවට සැක කෙරන රුසියාවට අයත් රහසිගත චන්ද්‍රිකාවක් පාලනයෙන් තොර ව භ්‍රමණය වෙමින් තිබෙන බව ඒ දෙස…
-
2011 දී අනතුරට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිටතට ගත් න්‍යෂ්ටික ඉන්ධන සුන්බුන් අතර යුරේනියම් (U) ද වන බව අනාවරණය වී තිබෙනවා. එය සොයාගෙන තිබෙන්නේ…
-
ජපානයේ ෆුකුෂිමා ඩායි-ඉචි න්‍යෂ්ටික බලාගාරයේ අධිකාරිත්වය හිමි Tokyo Electric Power Company (TEPCO) සමාගම විසින් එහි ප්‍රතික්‍රියාකාරක තුළ ඇති ඉන්ධන සාම්පල ආරක්ෂිත ව පිටතට ගත…
-
ස්වීඩනයේ විකිරණ ආරක්ෂණ අධිකාරිය (Swedish Radiation Safety Authority) විසින් එරට බිම්මල් නෙළන ගොවීන් හට සිය අස්වැන්නෙන් නියැදි කිහිපයක් පරීක්ෂණ සඳහා ලබා දෙන මෙන් ඉල්ලා…
- Science News
නාසීන්ගේ න්‍යෂ්ටික පර්යේෂණ ගැන අනතුරු අඟවමින් අයින්ස්ටයින් FDRට යැවූ හසුන වෙන්දේසියට
by Sathya83 viewsභෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් නාසි යටතේ පැවැති ජර්මනිය න්‍යෂ්ටික ශක්තිය උකහාගනිමින් පරමාණු බෝම්බ නිපදවීමට ඉඩ තිබෙන බව දන්වමින් එවක ඇමරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලින් ඩී.…
-
දෝෂ සහගත න්‍යෂ්ටික ප්‍රහාර අනතුරු ඇඟවීම් ගැන විමසුමක් න්‍යෂ්ටික ශක්තිය මිනිසා දැනට ලබාගෙන ඇති බලවත් ම අවිය බව අමුතුවෙන් කිව යුතු නැහැ. බලවත් රාජ්‍යයන්…
-
රුසියාව, චීනය සමග එක් වී සඳ මත ස්වයංක්‍රීය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීම පිළිබඳ සැලසුම් සකස් වී ඇති බව පසුගිය දා රොස්කොස්මොස් නිවේදනය කළා. ඔවුන් 2035…
-
අත්හදා බැලීම් සඳහා වන ලොව විශාලතම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය පසුගිය සතියේ ජපානයේ එළි දුටුවා. දැනට ළදරු වියේ පවතින න්‍යෂ්ටික විලයනය අනාගතයේ මිනිසාගේ ප්රමුඛ බලශක්ති…