සෙෆලෝපෝඩාවුන්ගේ පරිණාමයේ මෙතෙක් පිරවිය නො හැකි වූ හිස්තැනක් වූයේ දැල්ලන් වැනි වූ ස්වරූපයෙන් යුතු වූ අතීත මුතුන්මිත්තන් වර්තමාන බූවල්ලන් දක්වා පැමිණියේ කෙසේ ද යන්නයි.…
Ocean
-
-
ඔර්කා සහ ඩොල්ෆින් සතුන්, සැමන් මසුන් දඩයම් කිරීම සඳහා කණ්ඩායම් හැඟීමකින් යුතු ව වැඩ කරන බව ප්‍රථම වතාවට නිරීක්ෂණය කර තිබෙනවා. නවතම අධ්‍යයනයකින් පෙන්වා…
-
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතරු ඇඟවීම් නිකුත් කර තිබුණා. ඊයේ දිනයේ නිකුත් කරන ලද මේ…
-
ගැඹුරු මුහුදේ සැරිසරමින් සිටි කොලෝසල් දැල්ලෙකු ප්‍රථම වතාවට කැමරාවට හසුකරගන්නට ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් යවන ලද දුරස්ථ පාලක ජලජ ඩ්‍රෝනයක් සමත් වී තිබෙන බව…
-
තාරකා විද්‍යාඥයන් මෙතෙක් අත්දුටු ප්රබලතම ‘භූත අංශුව’, නො එසේ නම් නියුට්රිනෝ අංශුව හඳුනාගැනීමට සමත් ව සිටිනවා. නමුත් එය පැමිණියේ කොහේ සිට දැ යි නිවැරැදි…
- Science News
ඉයර්හාට්ගේ ගුවන් යානය ලෙස සැකයට ලක් ව තිබුණේ පාෂාණ පිහිටීමක් බව තහවුරු වෙයි
by Sathya383 viewsලෝක ප්‍රසිද්ධ ගුවන් යානා නියමුවරියක වූ ඇමීලියා ඉයර්හාට්ගේ (Amelia Earhart) අතුරුදන් ගුවන් යානය බවට සැක කළ හැකි මුහුදුබත් ව්‍යුහයක් දැක්වෙන සෝනාර් ඡායාරූප කිහිපයක් 2024…
-
චීනය යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක ජව මූලාශ්‍රය ලෙස න්‍යෂ්ටික බලැති ප්රචාලන පද්ධතියක් අත්හදා බලමින් සිටින බව ඇමරිකානු පර්යේෂකයන් තහවුරු කරනවා. ඔවුන් තහවුරු කරගෙන…
-
Comb jellies ලෙස හැඳින්වෙන ගැඹුරු සාගර වාසී සතුන් දෙදෙනෙකු තුවාල වූ විට දී එකිනෙකා හා සම්බන්ධ වී තනි ජීවියෙකු බවට පත් වන බව සොයාගෙන…
-
දකුණු පැසිෆික් සාගර පත්ලේ පිහිටන ටොන්ගා අගාධයේ ස්ථානගත කර ඇති කැමරාවක අඩි කිහිපයක් දිගු සිහින් අඬු සහිත විරල බිග්ෆින් දැල්ලෙකුගේ දර්ශනයක් පටිගත වී තිබෙනවා.…
-
මරියානා අගාධයේ සිට ග්‍රහණය කරගැනුණු අබිරහස් ශබ්දයක මූලාශ්‍රය හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. අගාධයෙන් ඇසුණු “biotwang” ශබ්ද යනුවෙන් නම් කෙරුණු මේවා සැබැවින් ම…