ඉන්දියාව, පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් උඩුගුවන් ගත කිරීමට ඊයේ දැරූ උත්සාහය අසාර්ථක වුණා. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් නිපැයුණු EOS-09 චන්ද්‍රිකාව සතිශ් ධාවන් අභ්‍යවකාශ…
space
-
-
මින් පෙර නොවූ ආකාරයේ සුපැහැදිලි බවකින් යුතු ව බ්‍රහස්පතිගේ වායුගෝලයේ ඇති වන ඌෂාලෝක ඡායාරූපගත කිරීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් වී තිබෙනවා. මාධ්‍යය වෙත…
-
ජපානයේ ispace සමාගම විසින් යවන ලද Resilience යානය චන්ද්‍රයා වටා කක්ෂයකට අවතීර්ණ ව තිබෙනවා. ටෝකියෝ නුවර පිහිටි ispace සමාගම විසින් සංවර්ධනය කෙරුණු Resilience ගොඩබැසුම්…
-
අප සිතා සිටියාට වඩා ක්ෂීරපථ මන්දාකිනිය තුළ පෘථිවියට සමාන බාහිර් ග්‍රහලෝක බහුල වශයෙන් පිහිටා තිබිය හැකි බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරනවා. අධ්‍යයන වාර්තාවකින් ඔවුන්…
-
සෝවියට් දේශය පැවති යුගයේ සිකුරු ග්‍රහයා මතට ගොඩබැස්වීමේ අරමුණින් දියත් කෙරුණු අසාර්ථක අභ්‍යවකාශ යානයක් මේ සති අන්තයේ පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට නියමිත ව තිබෙනවා.…
- Science News
දිනකට අභ්‍යවකාශ සුන්බුන් කොටස් තුනක්වත් වායුගෝලයට ඇතුළු වන බව ESA කියයි
by Sathya67 viewsයුරෝපානු අභ්‍යවකාශ නියෝජිතායතනය (ESA) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක දැක්වෙන්නේ 2024 වසරේ දී පෘථිවි වායුගෝලයටෙ ඇතුළු වූ අභ්‍යවකාශ සුන්බුන් කොටස් ප්‍රමාණය 1,200ක් පමණ…
-
Amazon සමාගම විසින් අන්තර්ජාල සැපයුම් සේවා සඳහා යැවෙන පළමු චන්ද්‍රිකා සමූහය පසුගිය සඳුදා උඩුගුවන්ගත කෙරුණා. ඒ මේ වන විට අභ්‍යවකාශ පාදක අන්තර්ජාල සැපයුම්කරණයේ ප්‍රමුඛයා…
-
ඇමරිකානු බලධාරීන් විසින් න්‍යෂ්ටික චන්ද්‍රිකා නාශන වැඩසටහනකට සම්බන්ධ බවට සැක කෙරන රුසියාවට අයත් රහසිගත චන්ද්‍රිකාවක් පාලනයෙන් තොර ව භ්‍රමණය වෙමින් තිබෙන බව ඒ දෙස…
- Science News
චීන අභ්‍යවකාශ නැවතුම්පොළට යන පළමු විදෙස් ගගනගාමියා පාකිස්තාන ජාතිකයෙක්
by Sathya109 viewsචීනය සතු ටියැන්ගොංග් අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත පිවිසෙන පළමු විදෙස් ගගනගාමියා පාකිස්තාන ජාතිකයෙකු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා. තවමත් මේ සඳහා අභ්‍යවකාශගත කෙරෙන…
-
NASA හි වයස්ගත ම සක්‍රීය ගගනගාමියා වන ඩොන් පෙටිට් (Don Pettit), ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ ගත කළ මාස හතක මෙහෙයුම් කාලය අවසන් කරමින් පසුගිය සෙනසුරාදා…