ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වූ විශාලතම භූගත ජල මූලාශ්‍රය පිටබැද්දර පොලිස් ස්ථානය අසල සිදුකළ නළ ළිං කැණීමක…
sri lanka
-
-
ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතර 7 වැනි ස්ථානයේ පසුවන ඇමරිකාවේ කැල්ටෙක් විශ්වවිද්‍යාලයේ 10 වැනි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද මහාචාර්ය රේ ජයවර්ධන පත් ව…
-
මෙරට සිසුන් හට සිය නවීනතම කෘත්‍රිම බුද්ධි වේදිකාව වන Gemini, එහි සියලු පහසුකම් සමඟ නොමිලයේ ලබා දීමට Google සමාගම එකඟතාව පළ කර ඇති බව…
-
මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණ දායකත්වයෙන් නිපදවුණු ශ්‍රී ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව අද දිනයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ සිට කක්ෂයට මුදාහැරීමට නියමිතයි. එය BIRDS-X Dragonfly නම් වනවා.…
-
LF.7 සහ XFG යනුවෙන් හැඳින්වෙන ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් කෝවිඩ් වයිරසයේ උප ප්‍රභේද දෙක ශ්‍රී ලංකාවෙන් වාර්තා වීම පිළිබඳ මහජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැතැ…
- Science News
SriLankan ගුවන් සේවය හඳුන්වා දුන් කෘත්‍රිම බුද්ධි චැට්බොට් පද්ධතිය – යානා
by Sathya103 viewsශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන SriLankan Airlines සිය වෙබ් අඩවිය හරහා සිදු කෙරෙන පරිශීලක අන්තර්ක්‍රියා සඳහා සහාය වන කෘත්‍රිම බුද්ධි චැට්බොට් පද්ධතියක් හඳුන්වා…
-
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) විද්‍යාඥයන් විසින් මෙතෙක් කලකට ඉන්දියාවේ ධනුෂ්කොඩියේ සිට ශ්‍රී ලංකාවේ තලේමන්නාරම දක්වා ඇදෙන ආදම්ගේ පාලමේ සවිස්තරාත්මක ම සිතියම ගොඩනඟනු ලැබ…
-
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අද (03) පෙරවරු 3.00ට නිකුත් කරන ලද රතු නිවේදනයේ දැන්වෙන්නේ කළු ගඟ ද්‍රෝණිය ආශ්රිත ගංවතුර ආපදා තත්ත්වය ඉදිරි දින දෙකක කාලය…
-
ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සඳහන් කරන පරිදි Starlink සමාගම මෙරට සිය අන්තර්ජාල ආවරණය සඳහා අවසර ඉල්ලා ඉල්ලුම් පත්‍රයක් යොමු කර ඇති අතර…
- Science News
WSO2 Code Challenge තරගයෙන් ශ්‍රී ලාංකිකයෙක් සයිබර්ට්‍රක් රථයක් දිනයි
by Sathya386 viewsජර්මනියේ පදිංචි ශී ලාංකිකයෙකු වන පසිඳු ජයවීර හොලිවුඩයේ පැවැති WSO2 Code Challenge තරගය ජයග්‍රහණය කරමින් එහි මහා ත්‍යාගය ලෙස පිරිනැමෙන ටෙස්ලා සයිබර්ට්‍රක් (Tesla Cybertruck)…