Star Wars හි එන ‘ටැටූයින්’ (Tatooine) ග්‍රහලෝකය මෙන් සූර්යයන් දෙදෙනෙකු වටා කක්ෂගත ව පවතින බවට දැනට විශ්වාස කළ හැකි ග්‍රහලෝක 27ක් අලුතෙන් හඳුනාගන්නට තාරකා…
sun
-
-
පසුගිය වසර හතරකට (දින 1,335 කට) පසු ප්‍රථම වතාවට සූර්යයාගේ මතුපිට කිසිදු සූර්ය ලපයක් වාර්තා නොවූ බව විද්‍යාඥයන් පවසනවා. පසුගිය පෙබරවාරි 22 වනදා සිට…
-
අද (17) ඇන්ටාක්ටිකාව වළයාකාර සූර්යග්‍රහණයක සාක්ෂ්යකරුවකු වීමට නියමිතයි. මෙහි දී සඳ පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කිරීම නිසා සූර්යයා නෙත් ඇදගන්නාසුළු ‘ගිනි වළල්ලක්’ ලෙසට…
-
මේ සතියේ G4 මට්ටමේ ප්‍රබල භූචුම්භකිත කුණාටුවක් (Geomagnetic storm) හේතුවෙන් උතුරු අර්ධගෝලය පුරා අහස නරඹන්නන් හට විචිත්‍රවත් උත්තරාලෝක දසුන් දැකගැනීමට හැකි වුණා. ඒ හා…
-
මේ වසර තුළ උතුරු අර්ධගෝලයට උදා වූ කෙටි ම දිනය ඉකුත් 21 වැනි දා බව විද්‍යාඥයන් සඳහන් කරනවා. එසේ ම එදින රාත්‍රිය උතුරු අර්ධගෝලයේ…
-
තාරකා ඡායාරූපශිල්පියෙකු විසින් අහසේ සිට නිදැල්ලේ වැටෙන ගගන පිහිනුම්කරුවෙකු, සූර්යයාගේ මුහුණත පෘෂ්ඨය සමඟ පරිපූර්ණ ව පෙළගස්වා ඇති අතිවිශිෂ්ට දුර්ලභ ඡායාරූපයක් ගැනීමට සමත් ව තිබෙනවා.…
-
ඇමරිකාවේ ෆ්ලොරිඩාව තරම් දකුණු දෙසින් පිහිටි ස්ථාන ඇතුළු ව, අනපේක්ෂිත ස්ථානවල අහස නරඹන්නන් මවිතයට පත් කරමින්, රාත්‍රීන් දෙකක් පුරා විස්මිත උත්තරාලෝක තත්ත්වයන් (Nothern Lights)…
-
මේ වන විට පෘථිවියට සමීපස්ථ ම ලක්ෂ්‍යය පසුකරමින් හිරුට සමීප වන ලෙමන් ධූමකේතුවේ (Comet Lemmon) (C/2025 A6) ලබාගත් අලුත් ම ඡායාරූපවලින්, දැක්වෙන්නේ එහි වල්ගයේ…
-
මෙවර පෘථිවිය නත්තල් උදාව සැමරීමට සූදානමින් සිටින විට NASA ආයතනය විසින් යවන ලද Parker Solar Probe සූර්ය ගවේෂණ යානය, හිරුට වැඩියෙන් ම ළං වූ…
-
25 වැනි සූර්ය චක්‍රය තුළ ඇති වූ ප්රබලතම ලෙළසිළුව (solar flare) ඊයේ (03) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8:40 ට හටගත් බව වාර්තා වුණා. ඒ…