දශක ගණනාවක් පුරා නො විසඳුණු සංකීර්ණ ගණිත ගැටලුවක් OpenAI විසඳූ බව නිවේදනය කරයි. SathyaSeptember 10, 20260433 views ප්රමුඛතම කෘත්රිම බුද්ධි සමාගමක් වන OpenAI, දශක ගණනාවක් පුරා ලොව පුරා සිටින ගණිතඥයන්ට මහත් අභියෝගයක් ව පැවති සංකීර්ණ ගණිත ගැටලුවක් කෘත්රිම බුද්ධිය මඟින් විසඳීමට… Read more
NASA සිය ගැඹුරු අභ්යවකාශ සන්නිවේදන ජාලය ශක්තිමත් කරයි SathyaSeptember 9, 2026023 views නාසා (NASA) ආයතනය විසින් අඩි 114ක (මීටර් 34) නව රේඩියෝ සංඛ්යාත ඇන්ටෙනාවක් කැලිෆෝනියාවේ ස්ථාපිත කරමින් ඔවුන්ගේ දුරස්ථ අභ්යවකාශ සන්නිවේදන ජාලය වන Deep Space Network… Read more
ජාන වෙනස් කළ සූකර වකුගඩුවකින් මාස නවයක් ජීවය ලද මිනිසා SathyaSeptember 7, 20260110 views ජානමය වශයෙන් වෙනස් කරන ලද සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන්, වකුගඩු අකර්මණ්ය වූ 66 හැවිරිදි ඇමෙරිකානු ජාතිකයෙකු වාර්තාගත ලෙස මාස නවයක (දින 271ක) කාලයක් ජීවය… Read more
2029 දී ආසන්නතම තාරකා පද්ධතිය බලා පිටත් වන යානය SathyaSeptember 4, 2026071 views Fermi Explorer Mission නම් ලාභ නොලබන සංවිධානයක් විසින් 2029 වසරේ දී ඇල්ෆා සෙන්ටෝරි (Alpha Centauri) තරු පද්ධතිය වෙත කුඩා අභ්යවකාශ යානයක් යැවීමේ සුවිශේෂී සැලසුමක්… Read more
මානව DNA තුළ සැඟවුණු ‘අවතාර පෙළපත්’ දෙකක් සොයා ගැනේ SathyaSeptember 2, 20260120 views Homo sapiens නූතන මානවයාගේ පරිණාමීය ඉතිහාසය පිළිබඳව නවතම තොරතුරු රැසක් අනාවරණය කරමින්, අද වන විට වඳ වී ගොස් ඇති එහෙත් අපගේ DNA තුළ තවමත්… Read more
Artemis II ගගනගාමීන්ට ඇමරිකාවේ ඉහළම අභ්යවකාශ ගෞරව සම්මානය හිමි වෙයි SathyaSeptember 1, 2026038 views සාර්ථකව සඳ වටා ගමන් කරමින් මානව ඉතිහාසයේ නව දුර වාර්තාවක් තැබූ Artemis II මෙහෙයුමට එක් වූ අභ්යවකාශගාමීන් සිව්දෙනාට අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ ම අභ්යවකාශ… Read more
නැන්සි ග්රේස් රෝමන් දුරේක්ෂය සාර්ථකව දියත් කෙරෙයි SathyaAugust 31, 2026043 views NASA ආයතනය විසින් අභ්යවකාශයට යැවීමට සූදානම් කර තිබූ අතිනවීන Nancy Grace Roman අභ්යවකාශ දුරේක්ෂය මෙරට වේලාවෙන් ඊයේ (30) පස්වරුවේ සාර්ථක ව අභ්යවකාශගත කෙරුණා. ඇමරිකාවේ… Read more
වසර බිලියන 13ක් පැරණි ‘අඳුරු තාරකාවලින්’ නිකුත් වන අභ්යවකාශ තරංග පිළිබඳව නවතම හෙළිදරව්වක් SathyaAugust 28, 2026045 views මෑතක දී අභ්යවකාශයෙන් හඳුනාගත් අද්භූත ගුරුත්වාකර්ෂණ තරංග (gravitational-wave) නාදයක්, මීට වසර බිලියන 13කට පෙර විශ්වයේ බිහි වූ ප්රථම අධි ස්කන්ධ කළු කුහරවල ප්රතිරාවයක් විය… Read more
ස්වාමියා ඇසිපිය හෙළන විට සුනඛයන් ද වැඩි වශයෙන් ඇසිපිය හෙළන බව නවතම අධ්යයනයකින් හෙළි වෙයි SathyaAugust 27, 2026028 views මිනිසුන් සහ සුනඛයන් අතර ඇති බැඳීම පිළිබඳව සිදු කළ නවතම විද්යාත්මක පර්යේෂණයකින් අපූරු කරුණක් අනාවරණය වී තිබෙනවා. ඉතාලියේ පර්මා විශ්වවිද්යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු… Read more
පෝලන්තයෙන් හමුවූ වසර 400ක් පැරණි ‘වැම්පයර් කත’ ගේ භූමදානය ගැන වැඩිදුර පර්යේෂණ ක්රියාත්මකයි SathyaAugust 25, 202601.4k views 2022 වසරේ දී පෝලන්තයේ පියෙන් ගම්මානය අසලින් සොයාගත් අසාමාන්ය භූමදානයක් පිළිබඳව විද්යාඥයින් මේ දිනවල නව පර්යේෂණ ආරම්භ කර තිබෙනවා. ‘සොසියා’ (Zosia) ලෙස නම් කර… Read more