මීට වසර මිලියන 66කට පෙර ඩයිනෝසරයන්ගේ වඳ ව යාමට හේතුව වෙමින් පෘථිවියේ ගැටුණු යෝධ ග්රහකය පිළිබඳ නවතම තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. පෙර පැවති…
Asteroid
- Science News
-
චලනය වන ග්රහක කිහිපයක් වෙත ගමන් කරන අභ්යවකාශ යානා සඳහා වඩාත් කාර්යක්ෂම ගමන් මාර්ග සැලසුම් කළ හැකි නව ගණිතමය ක්රමවේදයක් විද්යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා.…
-
නාසා ආයතනය විසින් ලෝහමය ග්රාහකයක් වන 16 Psyche ගවේෂණය කිරීම සඳහා යවන ලද සයිකී (Psyche) අභ්යවකාශ යානය, පසුගිය මැයි 15 වන සිකුරාදා අඟහරු ග්රහයා…
- Science News
පෘථිවිය ග්රහක ප්රහාරවලින් ආරක්ෂා කිරීමට Blue Origin සමාගම සහ NASA ආයතනය එක්වෙයි
by Sathya31 viewsපෘථිවිය දෙසට පැමිණිය හැකි අනතුරුදායක ග්රහක හඳුනාගෙන ඒවා පලවා හැරීම සඳහා ජෙෆ් බෙයිසෝස්ගේ Blue Origin සමාගම, NASA ආයතනයේ ජෙට් ප්රචාලන පර්යේෂණාගාරය සහ කැල්ටෙක් සරසවිය…
-
ග්රහකයක් වන Ryugu අභ්යන්තරයේ විශාල ජල පරිමාවක් ගලා ගොස් ඇති බවට ඉඟි පළ වීමත් සමඟ, ග්රහක මඟින් කලින් සිතුවාට වඩා බොහෝ වැඩි ජල ප්රමාණයක්…
- Science News
අලුතෙන් ම සොයාගත් ග්රහකය දෙදිනකට පසු චන්ද්රයාටත් වඩා අපට සමීපව ගමන් කරයි
by Sathya54 viewsපෘථිවියට සමීප වන කුඩා ග්රහ වස්තු පිළිබඳව කල් තබා හඳුනා ගැනීමට ස්ථාපිතව ඇති ATLAS ( Asteroid Terrestrial – impact Last Alert System ) නම්…
-
එක්සත් රාජධානියේ යෝක්ෂයර් වෙරළට සැතපුම් 80ක් ඔබ්බෙන්, මුහුදු පතුලට ගැඹුරින් පිහිටි සිල්වර්පිට් ආවාටය (silverpit crater) විද්යාඥයන් අතර දශක ගණනාවක් පුරා දිවෙන විවාදයකට හේතුව වී…
-
Bennu නම් පෘථිවියට ආසන්න ග්රහකයෙහි අපගේ සෞරග්රහ මණ්ඩලයටත් වඩා පැරණි තාරකා දූවිලි සේ ම අන්තර් තාරීය අවකාශයෙන් ආ ජෛවික ද්රව්ය සහ අයිස් අඩංගු බව,…
-
චීනය විසින් පසුගිය දා දියත් කරන ලද Tianwen 2 යානය විසින් එවන ලද පළමු ඡායාරූපය මාධ්යයට මුදාහැර තිබෙනවා. Tianwen 2, Long March 3B රොකට්ටුවක්…
-
චීනය එරට විසින් සිදු කරන ලද බලාපොරොත්තු සහගත ම අභ්යවකාශ මෙහෙයුම වූ Tianwen-2 යානය ඉකුත් බදාදා සාර්ථක ලෙස උඩුගුවන් ගත කළා. චීනය සතු Long…