British Antarctic Survey හෙවත් බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ ලාච්චුවක වසර හතළිහකට ආසන්න කාලයක් තිස්සේ අමතක වී තිබූ ෆොසිලයක්, ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් සොයාගත් ප්‍රථම ඩයිනසෝර අස්ථිය…
dinosaur
-
- Science News
T. Rex ගේ කුඩා දෑත ශක්තිමත් හිස්කබලක් වෙනුවෙන් කළ පරිණාමීය කැපකිරීමක්
by Sathya57 viewsවසර සියයකට අධික කාලයක් තිස්සේ විද්‍යාඥයන් සහ මහජනතාව අතර දැඩි විවාදයට හා හාස්‍යයට ලක් වූ රුදුරු විලෝපික ඩයිනොසෝරයා Tyrannosaurus rex (T. rex) ගේ අසමානුපාතික…
-
වසර මිලියන 95කට පෙර පෘථිවිය අදට වඩා බෙහෙවින් වෙනස්, අබිරහස් දේශයක් ව පැවතුණා. මෑතක දී නයිජර් රාජ්‍යයෙන් හමු වූ නවතම ඩයිනෝසෝර විශේෂයක් වන Spinosaurus…
-
මෙතෙක් කලක් වැරැදියට වර්ගීකරණය කර තිබූ නව ඩයිනෝසෝර් විශේෂයක් සොයාගන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි මේ ඩයිනෝසෝර විශේෂය ලැබ්රඩෝර් සුනඛයෙකුගේ ප්‍රමාණයෙන් සමාන…
-
හොකොං නගරයේ කැණීමකින් ප්‍රථම වතාවට ඩයිනෝසෝර් ෆොසිල හමු වූ බව එහි බලධාරීන් පසුගිය දා වාර්තා කළා. හොංකොං රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඒ්…
-
චීනයේ පිහිටි ආයතන කිහිපයක පාෂාණධාතු විද්‍යාඥයන්, භූ විද්‍යාඥයන් සහ පරිණාමික විශේෂඥයන් පිරිසක් 2021 වසරේ එරටින් හමු වූ ෆොසිලගත බිත්තරයක්, ලොව මෙතෙක් හමු වී ඇති…
-
මෙතෙක් කලකට සොයාගෙන ඇති ස්ටෙගෝසෝරසයෙකුගේ (stegosaurus) විශාලතම සහ පරිපූර්ණතම ෆොසිලය ඉකුත් දා නිව් යෝක්හි පැවති වෙන්දේසියක දී ඇමරිකානු ඩොලර් මිලියන 44.6ක මුදලකට අලෙවි කෙරුණා.…
-
ප්රාග් ඓතිහාසික විලෝපිකයන් අතරින් අතිශය භයංකර සත්ත්වයෙකු ලෙස Tyrannosaurus Rex හඳුනාගත හැකි වුවත් උන්ගේ කුඩා අවධිය ගැන මෙතෙක් සොයාගෙන ඇති තොරතුරු ප්‍රමාණවත් වන්නේ නැහැ.…
-
චීන සංස්කෘතියේ එන මකරෙකුගේ වන් සිරුරකින් හෙබි සාගර වාසී උරගයෙකුගේ ෆොසිලයක් සොයාගන්නට ස්කොට් ජාතික විද්‍යාඥ්‍යන් පිරිසක් සමත් ව තිබෙනවා. වසර මිලියන 240ක් පැරැණි මෙම…
-
මේ කතාවේ කතා නායකයන් දෙදෙනෙකි. ඔත්නීල් චාල්ස් මාෂ් සහ එඩ්වඩ් ඩ්‍රින්කර් කෝප් යනු ඔවුන් ය. ඇමරිකානු ෆොසිල ගවේෂණයේ දිශානතිය වෙනස් කරන්නට ඔවුන් දෙදෙනාගෙන් ම…