ප්රාග් ඓතිහාසික විලෝපිකයන් අතරින් අතිශය භයංකර සත්ත්වයෙකු ලෙස Tyrannosaurus Rex හඳුනාගත හැකි වුවත් උන්ගේ කුඩා අවධිය ගැන මෙතෙක් සොයාගෙන ඇති තොරතුරු ප්‍රමාණවත් වන්නේ නැහැ.…
dinosaur
-
-
චීන සංස්කෘතියේ එන මකරෙකුගේ වන් සිරුරකින් හෙබි සාගර වාසී උරගයෙකුගේ ෆොසිලයක් සොයාගන්නට ස්කොට් ජාතික විද්‍යාඥ්‍යන් පිරිසක් සමත් ව තිබෙනවා. වසර මිලියන 240ක් පැරැණි මෙම…
-
මේ කතාවේ කතා නායකයන් දෙදෙනෙකි. ඔත්නීල් චාල්ස් මාෂ් සහ එඩ්වඩ් ඩ්‍රින්කර් කෝප් යනු ඔවුන් ය. ඇමරිකානු ෆොසිල ගවේෂණයේ දිශානතිය වෙනස් කරන්නට ඔවුන් දෙදෙනාගෙන් ම…
- Science News
මිනීමරු තල්මසුන් දෙදෙනෙකු තරම් වූ ජුරාසික් මුහුදේ සිටි යෝධයෙකු හඳුනාගැනේ
by Sathya102 viewsඅදින් දශක දෙකකට පමණ පෙර BBC නාලිකාව මඟින් විකාශය වූ “Walking with Dinosaurs” වාර්තාමය වැඩසටහන් පෙළේ එක් කතාංගයකින් මීටර 25ක දිගකින් යුතු 𝐿𝑖𝑜𝑝𝑙𝑒𝑢𝑟𝑜𝑑𝑜𝑛 ජලජ…
-
අදින් වසර මිලියන 100කට එපිටින් මධ්‍ය ජුරාසික් යුගයේ ජීවත් වූ ඩයිනෝසෝරයෙකුගේ අතිශය විරල ආකාරයෙන් සුරක්ෂිත ව පැවති ෆොසිලයක් සොයාගන්නට චීන පාෂාණිධාතු විශේෂඥයන් සමත් වී…
-
මිහිපිට ඇවිද ගිය සුවිසල් ම මෙන් ම රෞද්‍ර ම ඩයිනෝසෝරයෙකු වශයෙන් ටයිරනෝසෝරස් රෙක්ස් (Tyrannosaurus rex) හැඳින්විය හැකියි. ඩයිනෝසෝරයන් කියූ සැණින් අදටත් බොහෝ දෙනෙකුගේ සිතේ…
- Science News
ලොව පැරණිතම අප්‍රිකානු ඩයිනොසෝරයා සිම්බාබ්වේ රාජ්‍යයෙන් හමුවෙයි.
by cmadurawala38 viewsමේ පින්තූරයෙ ඉන්නෙ, Mbiresaurus raathi. එයා තමයි මේ දක්වා අප්‍රිකා මහාද්වීපයෙන් සොයාගත් පැරණිතම ඩයිනොසෝරයා වන්නේ. එයාගෙ සොයාගැනීම පිළිබඳව තොරතුරු ඊයේ, අගෝස්තු 31 බදාදා දින…