නොර්වේයානු මිථ්‍යා කතාවල එන Jörmungandr නම් මුහුදු රකුසෙකුගේ නමින් අලුත සොයාගත් ප්රාග් ඓතිහාසික සාගරවාසී ඩයිනෝසෝරයෙකු නම් කිරීමට විද්‍යාඥයන් පියවර ගෙන තිබෙනවා. Jǫrmungandr walhallaensis ලෙස…
Tag:
dinosaurs
-
-
අපේ සිතට නැඟෙන ඩයිනෝසෝරයින් අතුරින් රජ කිරුළ දරන්නේ Tyrannosaurus rex බව අමුතුවෙන් මතක් කළ යුතු නො වන්නේ ඔවුන්ට තිබූ රෞද්‍ර පෙනුම උදුරා ගන්නට වෙනත්…
-
ඒ වර්ෂ 1990 අගෝස්තු 12 වැනි දායි. ග්‍රීෂ්මය සමය හාත්පස වෙළාගෙන තිබුණා. ෆොසිල අධ්‍යයනය සහ කැණීම අරමුණු කරගත් Black Hills ආයතනයේ සේවකයන් පිරිසක් එදින…
-
වසර මිලියන 120කට ඉහත දී කපුටෙකුගේ ප්‍රමාණය ඇති රැප්ටර් වර්ගයේ ඩයිනෝසෝරයෙකු තම අවසන් ආහාර වේල ලෙස ක්ෂීරපායී සතෙකු යොදාගත් බවට සාක්ෂ්‍ය ලැබී තිබෙනවා. පසුගිය…