මින් පෙර නොවූ ආකාරයේ සුපැහැදිලි බවකින් යුතු ව බ්‍රහස්පතිගේ වායුගෝලයේ ඇති වන ඌෂාලෝක ඡායාරූපගත කිරීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් වී තිබෙනවා. මාධ්‍යය වෙත…
jupiter
-
- Science News
පරිභ්‍රමණ කාලය සියවස් දෙකක් ඉක්මවන ‘සුපිරි බ්‍රහස්පති’ ග්රහයෙකු සොයාගැනේ
by Sathya346 viewsඅසල්වාසී තරුවක් වටා ගමන් කරන ‘සුපිරි බ්‍රහස්පති’ ග්රහයෙකු ජේම්ස් වෙබ් විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබෙනවා. Epsilon Indi Ab ලෙස නම් කර ඇති එය සිය…
- Science News
ජේම්ස් වෙබ් බ්‍රහස්පතිගේ රතු ලපයට ඉහළින් මතු වන අමුතු ව්‍යුහයන් ඡායාරූපගත කරයි
by Sathya55 viewsජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබා ගැනුණු අධි විභේදන ඡායාරූප මඟින් බ්‍රහස්පතිගේ මහා රතු ලපයට ඉහළ වායුගෝලයේ පවතින, මෙතෙක් නිරීක්ෂණය වී නො තිබූ ව්‍යුහයන්…
-
NASA ආයතනයේ Juno අභ්‍යවකාශ යානය බ්‍රහස්පති ග්‍රහයාගේ යමහල් පිරි උපග්‍රහයා වන අයෝගේ යමහල් විදාරණවල මෙතෙක් ලබාගෙන ඇති සවිස්තරාත්මක ම ඡායාරූප කිහිපය ලබා ගැනීමට සමත්…
-
NASA ආයතනයේ යුරෝපා ක්ලිපර් (Europa Clipper) යානය ලබන වසරේ ඔක්තෝබර් 10 වැනි දා අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කෙරෙමින් පවතිනවා. බ්‍රහස්පතිගේ සාගර උපග්‍රහයා වන යුරෝපා මත…
-
හිරු හැරුණු විට සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම වස්තුව වන බ්‍රහස්පති ගවේෂණය සඳහා යානා කිහිපයක් ම යවා ඇතත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙන් සුපැහැදිලි අධිවිභේදන…
-
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) විසින් බ්‍රහස්පතිගේ උපග්රහයන් අධ්‍යයනය කරීම සඳහා සැලසුම් කරන ලද JUICE (JUpiter ICy moons Explorer) යානය අභ්‍යවකාශගත කිරීම ඊයේ පස්වරුවේ සිදු…
-
බ්‍රහස්පති ග්‍රහලොවට අයත් විශාලතම චන්ද්‍රයන් සිව්දෙනා වන ගැලීලියානු උප ග්‍රහයන්ගෙන් වඩාත්ම ඇතුළතින් තිබෙන හා විශාලත්වයෙන් තෙවෙනි චන්ද්‍රයා වන අයෝගේ නවතම ඡායාරූප රැසක් ජූනෝ අභ්‍යවකාශ…