NASA ආයතනයේ යුරෝපා ක්ලිපර් (Europa Clipper) යානය ලබන වසරේ ඔක්තෝබර් 10 වැනි දා අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කෙරෙමින් පවතිනවා. බ්‍රහස්පතිගේ සාගර උපග්‍රහයා වන යුරෝපා මත…
NASA
-
-
නාසා ආයතනය විසින් යවන ලද Lucy අභ්‍යවකාශ යානය ඊයේ Dinkinesh ග්රහකයට කිලෝමීටර 430ක ආසන්න දුරකින් ගමන් කළා. ඒ අතර තුර යානයේ අඩංගු උපාංග පරික්ෂා…
-
විශ්වය තුළ අප ජීවත් වන්නේ හුදෙකලාව ද යන්න අනාදිමත් කාලයක සිට මිනිස් චිත්ත සන්තානය හොල්මන් කළ ප්රශ්නයකි. අපගේ දෑසට ගෝචර වන සීමාව තුළ ද…
-
සත් වසරක මෙහෙයුම නිමා කරමින් Osiris-Rex මඟින් ගෙන එනු ලැබූ බෙනූ ග්‍රහකයේ සාම්පලවල ඡායාරූප පසුගිය දා NASA ආයතනය විසින් ප්‍රදර්ශනය කරනු ලැබුණා. එම සාම්පල…
-
වසර හතක කාලයක් පුරා ක්‍රියාත්මක වූ OSIRIS-REx මෙහෙයුම ඊයේ (24) සාර්ථක ලෙස නිමාව දුටුවා. ඒ එහි අවසන් ඉලක්කය වූ බෙනූ ග්‍රහකයෙන් ලබාගත් සාම්පල පෘථිවිය…
-
NASA ආයතනය UFOs ලෙස පොදු ව්‍යවහාරයේ පවතින හඳුනා නොගත් අසාමාන්‍ය සංසිද්ධීන් හෙවත් Unidentified Anomalous Phenomena පිළිබඳ ව පිටු 36කින් යුතු වාර්තාවක් එළිදක්වනු ලැබුණා. ඒ…
-
වැඩිදියුණු කරන ලද U-2 ගුවන් යානයක් අකුණු කුණාටුවක් (thunderstorm) මැද්දෙන් පියාසර කරවා ගැමා කිරණ සැණෙලි පිළිබඳ වැදගත් දත්ත රාශියක් වාර්තා කර ගැනීමට NASA සමත්…
-
මිනිසා ඈත විශ්වය වෙත යවා ඇති දෙවෙනි දුරස්ථ ම වස්තුව වන වොයේජර් – 2 අන්තර්තාරීය අභ්‍යවකාශ යානය මේ වන විට අපේ මව් ග්‍රහලොවෙන් කිලෝමීටර්…
-
අඟහරු මත ඇති පාෂාණවලට සමාන ලක්ෂණ පෙන්නුම් කරන Serpentine නම් පාෂාණ විශේෂ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි NASA ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් මේ…
-
පෘථීවි මතුපිට සිට කිලෝමීටර 400ක පමණ විචල්‍ය දුරකින් කක්ෂගත ව පවතින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඔබ මේ ලිපිය කියවන මොහොතේ දීත් අජටාශගාමීන් සත් දෙනෙකුට නිවෙස…