NASA හි වයස්ගත ම සක්‍රීය ගගනගාමියා වන ඩොන් පෙටිට් (Don Pettit), ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ ගත කළ මාස හතක මෙහෙයුම් කාලය අවසන් කරමින් පසුගිය සෙනසුරාදා…
NASA
-
-
හබල් අභ්‍යවකාශ දුරේක්ෂය යොදාගනිමින් සිදු කළ නිරීක්ෂණවලින් යුරේනස්ගේ එක් භ්‍රමණයක් අවසන් වීමට පැය 17කුත්, මිනිත්තු 14ක් හා තත්පර 52ක් ගත වන බව පෙනීගිය බව…
-
පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 0.004% දක්වා අතිශය අවම අගයකට බැස තිබෙන 2024 YR4 ග්රහකය, චන්ද්‍රයා සමඟ ගැටීමට ඇති සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව NASA…
-
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ලෝකය හා ගැටිය හැකි ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වන 2024 YR4 ග්රහකය ඡායාරූපගත කර තිබෙනවා. පසුගිය වසරේ අග භාගයේ දී…
-
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊලෝන් මස්ක් අතිශය දේශපාලනික සන්දර්භයක් තුළ මොන තරම් අර්ථ නිරූපන දෙන්නට තැත් කළත් Starliner කැප්සියුලයේ පළමු නියමු පරීක්ෂණය සිදු කරමින් අභ්‍යකාශ…
-
දශක ගණනක උපකල්පනයන් තහවුරු කරමින් ප්‍රථම වතාවට නෙප්චූන්ගේ වායුගෝලයේ සිදුවන අධෝරක්ත ඌෂාලෝක ක්‍රියාකාරකම් දැකබලා ගැනීමට පර්යේෂකයන් සමත් වී තිබෙනවා. 1989 දී NASA ආයතනයේ Voyager…
-
බුච් විල්මෝර්, සුනී විලියම්ස්, Nick Hague සහ රුසියානු විශවගාමී Aleksandr Gorbunovගෙන් සමනුවිත Crew-9 මෙහෙයුමේ ගගනගාමීන් රැගත් Crew Dragon ‘Freedom’ කැප්සියුලය ශ්‍රී ලංකා වේලාවෙන් අද…
-
NASA අයතනය විසින් යැවෙන නවතම දුරේක්ෂය වන Spherex (Spectro-Photometer for the History of the Universe, Epoch of Reionization and Ices Explorer) ඊයේ දිනයේ (12)…
-
NASA ආයතනය මෙතෙක් එහි පැවති ප්‍රධාන විද්‍යාඥයාට අයත් කාර්යාලය ඉවත් කිරීමට තීරණය කළ බව නිවේදනය කර තිබෙනවා. ට්‍රම්ප් පාලනය යටතේ ඊලෝන් මස්ක්ගේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ…
-
පසුගිය වසරේ ජුනි 05 දා Boeing Starliner යානයේ පළමු නියමු මෙහෙයුම සිදු කරමින් දින 10ක කෙටි කාලයක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට (ISS) පිවිසීමෙන් පසු…