බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් විසින් විශ්වයේ මුල් අවධිය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා සඳෙහි පෘථිවියට නො පෙනෙන කලාපය යොදා ගැනීමේ සැලසුමක් සකස් කර තිබෙනවා. ඒ සඳහා…
UK
-
-
එක්සත් රාජධානියේ ජුරාසික් වෙරළ තීරයෙන් සොයාගත් ඉතා වැදගත් මෙන් ම ඓතිහාසික වටිනාකමකින් යුත් දුර්ලභ පොසිල එකතුවක් අබුඩාබිහි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය වෙත අලෙවි කර ඇති…
-
එක්සත් රාජධානියේ පිහිටි ජොඩ්රෙල් බෑන්ක් (Jodrell Bank) නිරීක්ෂණාගාරයට ලැබෙන අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන් එය වසා දැමීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. වසර 70 කට…
-
වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් අද නිවේදනය කළේ…
- Science News
බ්‍රිතාන්‍ය පැරාලිම්පික් ක්‍රීඩක ජෝන් මැක්ෆෝල් කක්ෂගත වන ප්‍රථම ආබාධ සහිත ගගනගාමියා වීමේ සූදානමින්
by Sathya33 viewsශාරීරික ආබාධ සහිත පුද්ගලයෙකු පළමු වරට අභ්‍යවකාශයේ ජීවත් වීමේ ඓතිහාසික අවස්ථාවකට එක්සත් රාජධානියේ පැරාලිම්පික් ක්‍රීඩකයෙකු සහ ශල්‍ය වෛද්‍යවරයෙකු වන ජෝන් මැක්ෆෝල් ළඟා වෙමින් සිටිනවා.…
-
එංගලන්තයේ ලීඩ්ස් නගරයේ පොදු ප්‍රවාහන සේවා ඉතිහාසය තුළ සටහන් වූ වඩාත් ම විස්මිත නාණක විද්‍යාත්මක සොයාගැනීම සිදුවූයේ 1950 දශකයේ දීයි. ලීඩ්ස් නගර ප්‍රවාහන සේවයේ…
-
බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර සතු ව ලොව පුරා විවිධ රටවලින් රැගෙන ආ මානව ශේෂයන් විශාල ප්‍රමාණයක් පවතින බවත්, ඒවා බොහෝමයක් යටත් විජිත පාලන සමයේ දී අත්පත්…
-
එක්සත් රාජධානියේ යෝක්ෂයර් වෙරළට සැතපුම් 80ක් ඔබ්බෙන්, මුහුදු පතුලට ගැඹුරින් පිහිටි සිල්වර්පිට් ආවාටය (silverpit crater) විද්‍යාඥයන් අතර දශක ගණනාවක් පුරා දිවෙන විවාදයකට හේතුව වී…
-
පසුගිය සඳුදා (24) රාත්‍රියේ එක්සත් රාජධානියට ඉහළ අහසේ දිදුලන සර්පිලාකාර රටාවක් දිස් වුණේ බොහෝ දෙනෙකුගේ අවදානය පැහැරගනිමින්. බ්‍රිතාන්‍යයට ඉහළ අහසේ විනාඩි කිහිපයක් දිස් වූ…
-
කෝවිඩ් 19 වසංගත සමයේ උගත් විද්‍යාත්මක පාඩම් මේ වන විට ලෝකයා අමතක කරමින් සිටින බව එක්සත් රාජධානියේ විද්‍යාඥයන් අනතුරු අඟවමිව් පෙන්වා දෙනවා. ඔවුන් මේ…