මවුන්ට් එට්නා යටින් ඇති මැග්මා චලනයන් නිරීක්ෂණය කිරීමෙන්, එය යළි විදාරණය විය හැකි කාලය ගැන අනාවැකි කීමට හැකි ක්‍රමවේදයක් විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ තිබෙනවා.…
Volcano
-
-
මධ්‍යධරණී මුහුදේ පිහිටි සිසිලිය නම් ඉතාලි දූපතේ තිබෙන එට්නා ගිනිකන්ද යුරෝපයේ ඇති විශාලතම සක්‍රිය යමහලයි. මීටර් 3,357 ක් එනම් අඩි 11,013 ක් උසැති…
-
විදාරණය වෙමින් පවතින සිසිලියේ එට්නා යමහල නිසා සිදු වන අපූරු සංසිද්ධියක් කැමරා කාචයට හසු තිබෙනවා. එනම් වළල්ලක් ආකාරයෙන් නික්මෙන දුම් රොටුයි. පිටසක්වළ ජීවීන් රැගත්…
-
අයිස්ලන්තයේ සිදු වන යමහල් විදාරණය අතරතුර ඇති වූ කිලෝමීටර 15ක් දිගු පැල්මකට මින් පෙර වාර්තා නො වූ වේගයකින් මැග්මා ගලා ආ බව වාර්තා වනවා.…
-
NASA ආයතනයේ Juno අභ්‍යවකාශ යානය බ්‍රහස්පති ග්‍රහයාගේ යමහල් පිරි උපග්‍රහයා වන අයෝගේ යමහල් විදාරණවල මෙතෙක් ලබාගෙන ඇති සවිස්තරාත්මක ම ඡායාරූප කිහිපය ලබා ගැනීමට සමත්…
-
පසුගිය ජනවාරි 14 වැනි දා අයිස්ලන්තයේ අගනුවර වන Reykjavik නගරයට නිරිත දෙසින් පිහිටා ඇති Grindavik නගර ඉමේ ඇති යමහලක් විදාරණය වී ලාවා ගලා යාමට…
-
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතෙහි ඇති මරාපි යමහල විදාරණය හටගත් මොහොතේ සිට වාර්තා වී ඇති කඳු නඟින්නන්ගේ මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ එරට…
-
ගැලපේගොස් දූපත් අවට පැසිෆික් සාගර පත්ලෙන් නවතම ද්‍රව තාපන යමහල් විවරයක් සොයාගෙන තිබෙනවා. මේ අනාවරණය සඳහා Munidoposis ගණයට අයත් කකුළුවන් විශේෂයක ගහනයකගේ ආධාරය ලබා…
-
ජපානයේ හොන්ෂු දූපතේ ටෝකියෝ අගනුවරට කිලෝ මීටර් 1,200 ක් දකුණින් පිහිටි අයිවෝ ජිමා නම් යමහල් දූපතට කිලෝ මීටරයක් තරම් ආසන්නයෙන් තවත් යමහල් දූපතක් පැසිෆික්…
-
සඳෙහි නො පෙනෙන පැත්තේ පිහිටන කොම්ප්ටන් – බෙල්කෝවිච් යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය අන් ප්‍රදේශයන්ට සාපේක්ෂ ව වෙනස් ගති සොබා ප්‍රකට කරන බව විද්‍යාඥයන් නිරීක්ෂණය කර…