‘එපික් ෆියුරි’ මෙහෙයුමට ආයුධ මදි ද? SathyaMarch 6, 2026074 views ඉරානයට එරෙහි ව දියත් කර ඇති “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) මෙහෙයුම හරහා ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරක හැකියාව සැලකිය යුතු ලෙස දුර්වල… Read more
චීනයේ රහසිගත දිව්‍ය මකරා සිව් වැනි අභ්‍යවකාශ සැරියේ SathyaFebruary 25, 2026056 views පසුගිය පෙබරවාරි 6 වන දින, ගෝබි කාන්තාරයේ ජියුක්වාන් චන්ද්‍රිකා මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත වූ චීනයේ ‘දිව්‍ය මකරා’ යන්න අරුත් ගැන්වෙන ‘ෂෙන්ලොන්ග්’ (Shenlong) යානය මේ වන… Read more
ඉන්දියාව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලයි SathyaNovember 19, 2024090 views අසල්වාසී ඉන්දියාව ඉකුත් සෙනසුරාදා සිය ප්‍රථම දිගුදුර හයිපර්සොනික් මිසයිලය සාර්ථක ලෙස අත්හදා බැලුවා. ඒ ඉන්දියාව දියණු යුද තාක්ෂණ උපක්‍රම සහිත ජාතීන් අතර වඩාත් ස්ථාවර… Read more
නිහඬ මාරක අවිය SathyaSeptember 11, 20230510 views වැග්නර් හමුදා ප්‍රධානී යෙව්ගිනි ප්‍රිගොසින් හදිසි ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම මේ වනවිට ලොව පුරා දැඩි කතාබහකට ලක්ව ඇත. මේ ජවනිකාවේ තිරය පිටුපස මෙහෙයවන්නා රුසියානු… Read more
උතුරු කොරියාව විකිරණශීලී සුනාමියක් ඇති කළ හැකි අවියක් අත්හදා බලයි SathyaMarch 24, 20230100 views විකිරණශීලී සුනාමි තත්ත්වයක් ඇති කළ හැකි අවියක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරනවා. ඔවුන් පවසන්නේ එය මුහුද අභ්‍යන්තරයේ කෙරෙන න්‍යෂ්ටික පිපුරුමක් මඟින් විකිරණශීලිත්වයෙන්… Read more