විශ්වයේ සැඟවුණු විවිධ කුරුලු හැඩැති නීහාරිකාවන් දෙස මෙතෙක් සිය නෙත් යොමු කළ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සිය පක්ෂි විද්‍යා (Ornithology) බැල්මෙන් මිදී නවතම කීට…
webb
-
-
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 110ක් ඈතින් තාරකාවක් වටා පරිභ්‍රමණය වන සෙනසුරුගේ ප්‍රමාණයෙන් යුතු බහිර් ග්‍රහලෝකයක ඍජු ඡායාරූපකරණයක් සිදුකර තිබෙනවා. TWA…
-
මින් පෙර නොවූ ආකාරයේ සුපැහැදිලි බවකින් යුතු ව බ්‍රහස්පතිගේ වායුගෝලයේ ඇති වන ඌෂාලෝක ඡායාරූපගත කිරීමට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් වී තිබෙනවා. මාධ්‍යය වෙත…
-
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ලෝකය හා ගැටිය හැකි ලැයිස්තුවේ ඉදිරියෙන් ම පසු වන 2024 YR4 ග්රහකය ඡායාරූපගත කර තිබෙනවා. පසුගිය වසරේ අග භාගයේ දී…
-
දශක ගණනක උපකල්පනයන් තහවුරු කරමින් ප්‍රථම වතාවට නෙප්චූන්ගේ වායුගෝලයේ සිදුවන අධෝරක්ත ඌෂාලෝක ක්‍රියාකාරකම් දැකබලා ගැනීමට පර්යේෂකයන් සමත් වී තිබෙනවා. 1989 දී NASA ආයතනයේ Voyager…
-
අප දන්නා විශ්වයේ බිහි වූ මුල් ම චක්‍රාවාට තුනක උත්පත්තිය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් දැක ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. පසුගිය මැයි 23…
-
NASA ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙතුවක් කලකට සිදු කළ “අනපේක්ෂිත ම සොයාගැනීම” සිදු කරන්නට සමත් වී තිබෙනවා. එනම් විශ්වයේ ඉපැරැණි තැන්හි විසිරී පවතින රතු…